කරන්දෙණිය කොටවෙල ශ්‍රී සදහම් විවේක සේනාසනයේ සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් මේ සෑය ඉදි කෙරිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ජයවීර, පළාත් මන්ත්‍රී අශෝක ධනවංශ, මහත්වරුද පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සත්බුදු රජ සෑයක් කරන්දෙණියේ
කුමාර් (ගල්ෆ්) Wednesday, 25 November 2015 01:22 PM
මේවා ඇති, අවුරුදු 5 ළමයකුට ජීවත්වන්න බෑ රටේ (බ)
රොෂාන් Wednesday, 25 November 2015 03:00 PM
මෙයාට පන්සල් යන්න හොඳයි මහින්ද ගියොත් තමයි වැරදි (බ)