IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිත්තණ්ඩි දමිළයෝත් වීදි බසිති

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවට එරෙහිව මඩකළපුව සිත්තණ්ඩියේ දෙමළ ජනයා අද උද්ඝෝෂණය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්කුඩා සංවිධායක ඩී.ඇම්. චන්ද්‍රපාල මහතා මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය.  



අදහස් (0)

සිත්තණ්ඩි දමිළයෝත් වීදි බසිති

අකිල Monday, 27 February 2012 02:22 PM

බඩු මිල වැඩි කරපු එක ජනතාවට අමතක වෙන්න,බොරු ජාති ආලයක් මවාපාල නැති වෙලා තියන ජනතා ප්‍රසාදය නැවත ලබාගන්න බොරු ප්‍රචාර කරන්න එපා කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. ඇත්තටම අද උද්ඝෝෂණ කරන්න ඕනි නෑ මේ වගේ. තානාපති කාර්යාල වට කරන්න ඕනි නෑ.රාජ්‍ය ත්‍රාන්තිකව මේ ප්‍රශ්න විසදා ගත යුතුයි. ජනපති තුමා විදුලි පුටුවෙ ඉන්දන්න යනව වගේ බොරු ප්‍රචාර එපා. අපි ඒ නීතියට අත්සන් කරලා නෑ නේ.යුධ වීරයො කවුරුත් හිරේ දාන්නෙ නෑ. ගේන්න යන්නෙ මානව හිමිකම් යෝජනාවක්. මෙච්චර කලබල වෙන්න දෙයක් නෙවේ .මම නම් හිතන්නෙ නෑ බඩු මිල වැඩි කරපු නිසා ජනතාව රජය කෙරේ තියන අප්‍රසාදය මේ ජාති ආල ප්‍රකාශ වලින් ක්‍රියා වලින් අඩු වේවි කියලා.

:       0       0

දි සිල්වා Monday, 27 February 2012 02:32 PM

මේක රජය බේරගන්න ඕන. මිනිස්සු පාරට දාල අමාරුවෙ දාන්න එපා..

:       0       0

පාලිත Monday, 27 February 2012 02:48 PM

අකිල හැම රටකම ඔය බඩු මිල වැඩි වෙනවා. ඉංදන මිල ඉහළ යනවා. විරැකියාව තියනවා. ඔය වැඩේ මහින්ද මහත්තයාට පාලනය කරන්න බැහැ.

:       0       0

සංජු Monday, 27 February 2012 02:56 PM

ඉඩු මිල ඉහළ දාපු රජයටත් සහයෝගය දීලා පෙළපාලි ගියානම් මේක මොකක්ද?

:       0       0

කරු Monday, 27 February 2012 03:02 PM

දැන්ද තේරුනේ? මේවට වෙඩි පාරද දෙන්න පොලීසිය කෝ?

:       0       0

නිමාල් Monday, 27 February 2012 03:06 PM

තමන්ගේ බඩ ගැන හිතන්නේ නැතුව හෙට ගැන හිතන්න. බඩගින්නේ හරි මැරෙන්න රටක් ඕන..

:       0       0

රවිමාල් Monday, 27 February 2012 03:37 PM

මේ වගේ උද්ගෝෂණ වලින් බඩු මිල වැඩි වීම මිනිස්සුන්ට අමතක කරවන්න පුලුවන්නම් කොච්චර හොඳද. එතකොට මිල වැඩිවීම මිනිස්සුන්ට කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඒ හින්ද උද්ගෝෂණ තියෙන එක කොච්චර හොඳද.

:       0       0

කිරාන් Monday, 27 February 2012 03:52 PM

මේවට වතුර, කඳුළු ගෑස් ගහන්නේ නැත්තේ ඇයි?

:       0       0

smp Monday, 27 February 2012 04:19 PM

මොනවා උනත් 30 වසරක යුද්දය නිම කල ජනදිපති තුමා වෙනුවෙන් අප සහයෝය දිය යුතුයි.

:       0       0

ගත්තා Monday, 27 February 2012 05:20 PM

පුදුම සෙනගක් ඉන්නේ..

:       0       0

නිෆූ - දොහා Monday, 27 February 2012 05:40 PM

පෙළපාලි උද්ඝෝෂණය කළහම පොලීසිය මේ මිනිස්සුන්ට වෙඩි තියන්නේ නෑද්ද ????? මේවට පොලීසිය එන්නේ නෑනේ?

:       0       0

හිරාන් Monday, 27 February 2012 10:36 PM

ජනපතිතුමනි ඔබට ජය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 723 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site