IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැත්කම කරද්දී ගිටාරය වයයි

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර රොනල්ඩ් ‘රේගන්‘ රෝහලේදී රෝගියකුට වෛද්‍යවරුන් මොලයේ ශල්‍යකර්මයක් සිදු කරන අවස්ථාවේදී රෝගියා ගිටාරයක් වාදනය කිරීමේ අරුම පුදුම සිදුවීමක් වාර්තා විය.

රෝගියා වූයේ ගිටාර් වාදකයකු හා ගායකයකු වන 39 හැවිරිදි බ්‍රෑඩ් කාර්ය.

මොලයේ ශල්‍යකර්ම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම රෝහලේ සිදු කරන ලද 500වැනි ශල්‍යකර්මය එය විය.

රෝගියා පාතින්සන් රෝගයෙන් පෙලෙමින් සිටි නිසා ඔහුගේ මතකය බෙහෙවින් දුර්වල විය.

ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේදී ඔහු ගිටාරය වාදනය කළ අතර වෛද්‍යවරුන් සඳහන් කළේ රෝගියා නිවැරදිව ස්වර වාදනය කළ බවය.



අදහස් (0)

සැත්කම කරද්දී ගිටාරය වයයි

කෝලිත Monday, 27 May 2013 09:56 PM

මොලයක් තිබුනා නම් ඔහොමම වැඩක් වෙන්නේ කොහොමද ? අනිවාර්‍යෙයන්ම මේකට මොලයක් තිබිලා නැහැ.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 28 May 2013 09:38 AM

මෙයා ගිටාර් ගහන්න ඇත්තේ ගිටාර් ගහන්නේ කොහොමද කියලා ඔපරේෂන් එකෙන් පස්සේ අමතක වෙයි කියලා වෙන්න ඇති. (නි)

:       0       0

සුපුන් Monday, 27 May 2013 10:55 PM

මිනිස්සුන්ට තියෙන දේවල්

:       0       0

ජනක Monday, 27 May 2013 04:49 PM

මාර පුත්‍රයෙක්නේ බොලවූ.... (නි)

:       0       0

කමල් Monday, 27 May 2013 01:09 PM

අපෝ මේක සිම්පල්නේ. අපේ රටේ ඔළුව තියෙද්දී මොලේ සුද්ද කරන්නේ, කාටවත් හොයන්න බැරිවෙන්න (නි)

:       0       0

ඊසාම් Monday, 27 May 2013 01:12 PM

ඔබට නිරෝගී සුව අත්වේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 28 May 2013 03:08 AM

මගේ යාලුවෙකුත් ඉන්නවා. මිනිහා වාහන පදවන ගමන් සින්දු අහනවා (නි)

:       0       0

ද සිල්වා Monday, 27 May 2013 08:03 PM

අපේ රටේ ඉන්න සිල්වාලට නම් මොලේ ශල්‍යකරුමය කරාට පස්සේ ඔක්කොම අමතක වෙන්නේ.(නදී)

:       0       0

මොහමඩ් Monday, 27 May 2013 01:53 PM

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කරපු එකට. මෙය එකට එක කරන්න කරපු දෙයක් වගේ.(නදී)

:       0       0

රුවිනි Tuesday, 28 May 2013 07:54 AM

අලුත් අදහසක්. හැම ශල්‍යකර්මයකටම වාදනය ගායනය ඇතුලත් වෙනවා නම් වේදනාව නිවෙන්න පුලුවන්. ලෝකෙට අලුත් දෙයක්.(නදී)

:       0       0

පයිසාර් Tuesday, 28 May 2013 07:58 AM

නියම අදහස්. සියලු දෙනාට ජයවේවා.උදැසනම අදහස් දැම්මට.හිත පිරෙන්න සිනාසෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site