IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සැඩ මුහුද - වැඩ වරයි’

පවතින අයහපත් කාලගුණය නිසා  අම්බලන්ගොඩ ධීවර වරායෙන්  අද ධීවරයෝ මුහුදු නොගියහ.

එක් දින ධීවර යාත්‍රා  සහ බහු දින  ධිවර යාත්‍රා වරායේ  නැංගුරම්  ලා තිබිණි.

මුහුද සැඩ විය හැකි බවට  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අනතුරු අඟවා තිබිණි.

බලපිටිය ධීවර වරායේද එක් දින ධීවර  යාත්‍රා 150 ක් පමණ අද මුහුදු නොගිය බව ධීවරයෝ කියති.

 

 



අදහස් (0)

‘සැඩ මුහුද - වැඩ වරයි’

දොන් රොසාන් ද සොයිසා Wednesday, 07 May 2014 02:36 AM

ගොඩක් හොද ධීවරයෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම අනුමත කිරීම ගැන තමුන්ගේ අනතුරු තමුන් විසින් පාලනය කරගැනීම(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site