IMG-LOGO

ස්ටුවර්ට් අතුරුදන් : සෙරෙප්පු දෙක බොල්ගොඩ වැව අයිනේ

මාවනැල්ලේ හිඟුලෙන් බොල්ගොඩ හෝටලයක ස්ටුවර්ට් රැකියාවට පැමිණි එස්.එම්.ජී. සමන් ශානක ගැමුණු කන්දෙමුල්ල (40) බදාදා (21) පස්වරු 5.30න් පසු ආගිය අතක් නැතැයි හෝටලය පොලිසියට දන්වා ඇත.

ඔහු බොල්ගොඩ වැව අසල පිහිටි මෙම අවන්හලේ සේවය කළ ඔහුගේ සෙරෙප්පු දෙක ජංගම දුරකථනය හා රුපියල් 20ක් සහිත මුදල් පසුම්බිය ගඟ අයිනේ තිබී සොයාගෙන ඇති බවත් ඒ අසල සිගරට් පැකට් කිහිපයක් ද තිබූ බවත් පොලිසිය පවසයි.

මාසයකට පමණ පෙර හෝටලයේ සේවයට ආ ඔහු ගමේ ගොස් යළි සේවයට පැමිණි ඇත්තේ දින දෙකකට පමණ පෙර බවද කියති.

vlcsnap-2016-09-22-10h24m06s74 vlcsnap-2016-09-22-10h25m01s116 DSC01446[1] DSC01491[1]



අදහස් (0)

ස්ටුවර්ට් අතුරුදන් : සෙරෙප්පු දෙක බොල්ගොඩ වැව අයිනේ

ප්‍රදීප් Friday, 23 September 2016 05:26 AM

හොඳින් පරීක්ෂා කර බැලුවොත් කොහෙන්හරි හොයාගන්න පුලුවන්වෙයි (නි)

:       0       0

අරුණ පෙරේරා Thursday, 22 September 2016 11:53 AM

මොකක්ද මේ තරුණයාට වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

ටෙරන්ස් Thursday, 22 September 2016 01:15 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site