IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සටන් කර රටම රනින් බබළවයි

(ටී.කේ.ජී.කපිල)

ආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම  තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

අන්තර්ජාතික සටන් කළා සම්මේලනය සංවිධානය කළ 04 වන ආසියානු සටන් කළා ශූරතා තරගාවලිය පසුගිය 9 වැනි දා සිට 14  දක්වා තායිලන්තයේ පතායා නුවර දී පැවැත්විණි.

මෙයට රටවල් 06 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 120 දෙනෙක් මීට සහභාගී වූහ.

එහිදී තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් , මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ද සමත් වුහ.

මොවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මාපිය , ඥාතීන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.



අදහස් (1)

සටන් කර රටම රනින් බබළවයි

රට පෙරට Sunday, 16 July 2023 06:08 AM

ජයවේවා කියන්න පුළුවන් ඒත් මෑතකදී පුවතක් දැක්කා ඔහොම දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවක් මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙනවා කියලා එඑනිසා මෙහෙම අයට ශුභ දායක අනාගතයක් හැදීමට බලධාරීන්ට නුවනැස පහලවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site