
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් මේ බව පැවැසූ අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට යෑමට කැමත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.
“හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ ගැටුම් නැවැත්වීමේ අරමුණින්, ඊශ්‍රායලය සමඟ එකඟතාවක් ඇති කරගෙන, සටන් විරාමයකට යෑමට කැමතියි. කෙසේ නමුත් ගාසා තීරයේ යුද ගැටුම් සම්බන්ධයෙන් අප ඊශ්‍රායලය සමඟ එකඟතාවකට යන්නේ නැහැ. මේ මොහොතේ ලෙබනන් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප මේ තීරණය ගත්තා’ යැයි මාධ්‍ය හමුවේ දී හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
385
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
බකල ජයා Thursday, 10 October 2024 12:25 PM
හිස්බුල්ලගෙ, බුල්ල නැතිවෙලා වගෙයි. දැන් හිස්!
charith Thursday, 10 October 2024 12:34 PM
ලෝගුවෙන් වහන් පතුරන ත්‍රස්තවාදය නැති කිරීමට ඊශ්‍රායලයට ශක්තිය ලැබේවා..
Saman Dissanayake Thursday, 10 October 2024 01:09 PM
අවශ්‍ය නෑ... දිගටම යමු...