(විමුක්ති එස් රුද්‍රිගු)
මධ්‍යසාර බෝතල් මත ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය ඉතා වැදගත් යෝජනාවක් බවත් ඒ හේතුවෙන් මෙම වසරේ ගෙවී ගිය මාස 10 ක කාලය තුළ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සුරා බදු ආදායම සියයට 20 කින් වර්ධනය වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර ඇත.
මෙසේ සුරා බදු ආදායම ඉහළ ගොස් ඇත්තේ මධ්‍යසාර භාවිතය සියයට 30 කින් අඩු වී ඇති පසුබිමක් තුළ බව සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්ටිකරය නිසා සුරා බදු ආදායම සියයට 20 කින් වැඩිවෙලා
Bamunuarachchi Friday, 25 November 2022 05:10 PM
මොකද ගල් අරක්කුවලට ස්ටිකරය අලවන්නේ නැත්තේ...? හොරට වෙළඳ පලට එන්නේ ගල් අරක්කු...!
නිමේෂ් Saturday, 26 November 2022 07:54 AM
එත් මෙරටේ නිෂ්පාදනය කර හැකි ඔය ස්ටිකර් එක ගහන්න දීලා තියෙන්නේ ( කොමිස් වලට )ඉන්දියානු සමාගමකට , එකෙන් රටේ මුදල් මසකට බිලියන ගානක් අහිමි වෙනවා , එක මේ උන්දල කවදාවත් කියන්නේ නැහැ
Amarathunga Saturday, 26 November 2022 12:29 PM
ඇමැතිට එක ලොකු දෙයක් වග කියනවා. ඒකෙන් වන හානිය තේරෙන්නේ නෑ... ගෙවල්වල ළමයින්ට කන්න තියෙන සල්ලි ආවා.. බීලා ලෙඩ වුණාම ඉස්පිරිතාලයක දරන වියදම්...