ප්‍රධාන දුම්රිය මාර්ගයේ හා කොළඹ මීගමුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකියැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. දෙමටගොඩ හා පල්ලේවෙල අතර පිහිටි සංඥා කුළුණුවල සිදුව ඇති දෝෂයක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී තිබෙන බව දුම්රිය ප්‍රකාශකයකු කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංඥා කුළුනු දුම්රියට කුලුණු නොදක්වයි
නැනී Sunday, 03 August 2014 05:41 AM
මීට මාසයකට පමණ උඩදී මේ දුම්රිය ධාවන ගැටළු සියල්ල සතියෙන් ඉවර කරනවා කියල කවුදෝ කරපු ප්‍රකාශයක් මම කියෙව්වා . මට වැරදීමක් වත් උනාද මන්ද ? (නදී)