(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා යැයිද මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර එය නොදැන සිටීම පුදුමයට කාරණයක් යැයිද කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය
කංචන විජේසේකර පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය නිසා යම් නොමඟ යැවීමක් සිදුවී තිබෙන බව කී මන්ත්‍රීවරයා 2020 පෙබරවාරි මාසයේ සිට සමගි ජන බලවේගයේ ලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මහතා වන අතර නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස බව පැවසීය.
2020 මාර්තු මාසයේදී මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදෙන විට එම නාම යෝජනා පත්‍ර අත්සන් කළේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා බවද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
සජබ මහලේකම් වරයාගේ පත්වීම නීති විරෝධී බවත් නාමයෝජනා අවලංගු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පැවරූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රංජිත් මද්දුම බණ්ඩාරගේ පත්වීම නීත්‍යානුකූල බවට පිළිගෙන තිබෙන්නේ යැයිද එරාන් වික්‍රමරත්න මහතා කීය.
රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ , වායුසමනය යන්ත්‍රයක ’’ කොම්ප්‍රෙෂරයක්’’ තුළ සගවා , කූරියර් පාර්සල
වත්මන් පරපුරේ සතිමත් බව ඇති කිරීම සඳහා “බුද්ධ රශ්මි’’ ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යා
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ම
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිත
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සජබ ලියාපදිංචි කලේ මංගල
සිල්වා Thursday, 09 May 2024 04:56 PM
දේශපාලන වාසියට අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලකයින් නිසා මහජනතාව නොමග යත අතර රටද විනාශයට පත්විය. දේශපාලන බලය ලබාගැනීමට අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලකයින්ට එරෙහිව කටයුතු කිරීමට නීතිරීති අවශ්‍යයි...
මහසෙන් Thursday, 09 May 2024 06:23 PM
ඇත්ත කතාව මෙයාලත් දැන් ඉන්නෙ බයෙන්.මොකක් හරි පොයින්ට් එකක් අල්ලගෙන ලොක්කටයි ගෝලයන්ටයි අන්තිම මොහොතේ හරි පරිප්පුවක් කන්න වෙයි කියලා..
Nirvan Thursday, 09 May 2024 06:38 PM
මං දන්නා විදිහට කාංචන විජේසේකර සජබ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ පක්ෂයේ ඉතිහාසය දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය නෑ. මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් සජබ ගැන දැනගන්න අවශ්‍යයි කියලා නීතියක් නැහැ.
PereraFriday, 10 May 2024 12:32 AM
එහෙනම් දන්නේ නැති මගුලක් ගැන පාර්ලිමේන්තුවේ කාංචන යා කතා කෙරුවේ මොකද ?
ravin Thursday, 09 May 2024 06:50 PM
වැඩිය ගණන් ගන්න එපා. බූරු පුතා සමග මේ තවත් නිවේදනයක් ප්‍රකාශ කළා පමණි.
Deepal Nirosh Thursday, 09 May 2024 10:45 PM
මේකට කෑ කෝ ගහගන්න අවශ්‍ය නැහැ, ඉදිරියේ දී නඩුව පැවරුවහම ගරු අධිකරණය නෛතික භාවය තීරණය කරාවි.
සෙනෙවිරත්න Friday, 10 May 2024 07:25 AM
සජිත්ගෙ මෝඩ ගති සියල්ලටම යටයි. අනේ ඉරාන් ඔබේ දැනුම පව්.
ගොන්සෙන් Friday, 10 May 2024 11:16 PM
අපි ආසයි තව පාරක් දෙපාරක් ඔයාලා දෙගොල්ලට කියලා කර ගන්න. අනේ මේ පාරත් කොහොම හරි බලේ අරන් කරන්න.