(පද්මසිරි ගාර්දියවසම්)
නීති විරෝධී අයුරින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිල මුද්‍රාවක් ළඟ තබාගත් පුද්ගලයෙක් රන්න ප්‍රදේශයේදී (9) පෙරවරුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය
සැකකරු ළඟ තිබී නිල මුද්‍රාවට අමතරව බෝර 12 ජීව උණ්ඩ දෙකක්ද සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු රන්නේ පදිංචි 30 හැවිරිදි අයෙකි. ඔහු ස.ජ.බ හිටපු ප්‍රාදේශීය සංවිධායකවරයෙකුගේ ළඟම හිතවතෙකු බව පොලිසිය පවසයි
සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය විසින් හුංගම පොලිසියට බාර දී තිබේ . තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ .බී .කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් චින්තක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගත්හ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සජබ මහ ලේකම්ගේ නිල මුද්‍රාවක් තියාගෙන මාට්ටු