IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සජබ පාර්ලිමේන්තුව වර්ජනය කර සභා ගැබෙන් පිටව යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා  සමගි ජන බලවේගය  අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය.

"මේ හොර කුපාඩි ආණ්ඩුවක්.ඔළුගෙඩි  මාරු කරගෙන දැන් සැප විඳිනවා. නමුත් රටේ ජනතාව අනාතයි. රටේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න හදන විට ගිරා පෝතකයෝ කෑගහනවා.

මේ පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමෙන් රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ වෙනවද?ඒ නිසා සමගි ජන බලවේගය සහ විපක්ෂයේ ඵකට ශීලී කණ්ඩායම් තීන්දුවක් ගෙන තිබෙනවා.

මේ රටේ ජනතාවගේ ප්‍රශ්න  තේරෙන්නේ නැති ආණ්ඩුව කරන බොරුවට අප සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අප මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා.එසේ කොට අප පොදු ජනතාව සමග හිට ගන්නවා.



අදහස් (5)

සජබ පාර්ලිමේන්තුව වර්ජනය කර සභා ගැබෙන් පිටව යයි

Muditha Tuesday, 21 June 2022 11:53 AM

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට...

:       0       0

මැක්ස් Tuesday, 21 June 2022 01:06 PM

ඔයිට නරකද විපක්ෂ නායකතුමෝ අර ඔබතුමාට දෙනවා කියපු තෙල් නැව් කීපය ඒ ඒ රටවලින් ගෙනැල්ලා මේ පෝලිම්වල ඉන්න අපට වැඩිමිලට හරි කමක් නෑ... බෙදා දුන්නා නම්..? එතකොට ඊළඟ ඡන්දෙදී අපට ඔබතුමා පිළිබඳ සලකා බලන්න පුළුවන්...

:       1       5

චන්දන Tuesday, 21 June 2022 01:11 PM

හොඳම දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙලා යන එක... අභියෝග කරනවා සියලු දෙනාට පුළුවන් නම් කරන්න කියල.

:       0       5

gobbaya Tuesday, 21 June 2022 03:55 PM

කියලවත් කරගන්න බැරි දෙයක්...! නිවැරැදිම තීරණයක්. සදහටම ගෙදර ඉන්න. රටට හොඳයි..!

:       0       2

Bamunuarachchi Wednesday, 22 June 2022 08:46 AM

ඉතින් අපිට මොකද? නෑවිත්ම ඉන්නකෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site