(ලලිත් නවරත්න)
අයුතු ජනරාශියක් දේපළ හානි සිදුකිරීම චොදනා ලැබූ සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රි සජබ හලාවත ආසන සංවිධායක වරයාට වසරක බරපතල සිරදඬුවමක් දුන් හලාවත මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.ඒ.ඒ.බුද්ධදාස මහතා එය වසර පහකට අත්හිටුවන්නැයි නියෝග කළේය.
දඬුවමට අමතරව රුපියල් එක්ලක්ෂ තුන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියම කළේය.
මෙසේ අත්හිටවූ සිරදඩුවම් නියම වූයේ හලාවත සමගි ජනබල වේගයේ ආසන සංවිධායක සහ හිටපු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාටය.
2013 වර්ෂයේ අයුතු ජනරාශියක් ඇති කිරීම, පහරදීම, දේපළ හානි සිදුකිරීම යන චෝදනා තුනක් යටතේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සජබ ආසන සංවිධායකට වසර 5ක අත්හිටවූ සිර දඬුවම්
sharm warn Friday, 28 October 2022 10:18 AM
අවුරුදු 9ක් ගිහිල්ලා අත් හිටවපු සිර දඬුවමක් දෙන්නේ.මෙයාගේ හැකියාවෙන් අනතුරට පත් මිනිස්සු මැරිලත් ඇති.මෙයාට දෙන තීන්දුව ජනපති මැදුරට ගිය අයට දෙන්නේ නැත්තේ ඇයි?ඒකටත් අවුරුදු 8-9 ක් ගෙවන්න ඕනෙද?ඒ කාලේ පොලිස් රාලහාමිලාට අර වගන්ති දන්නේ නැතුව ඉන්න ඇති මෙයා ලඟට ගිහින් .මෙයින් නුඹලාට අණ කරමි.කියලා සද්දෙන් කියන්න .වතුර ගැහුවෙත් නැද්ද?
දාස Friday, 28 October 2022 01:17 PM
ඒකනේ කියන්නෙ පොහොට්ටුවයි ස ජ බ කියන්නෙ අයියයි මල්ලියි කියලා