
(නිමල කොඩිතුවක්කු)
පොලිස් නිලධාරීන් හා පොලිසියේ සම්පත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කළේය.
ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරමින් පවත්වන වැඩමුලුවක් සඳහා යැයි පවසමින් ප්‍රජා පොලිස් උපදේශක කමිටු සාමාජිකයින් දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ ප්‍රචාරණ උපක්‍රම ලෙස පවත්වන වැඩසටහන් සඳහා සංවිධානය කරමින් සිටින බව පවසමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය
.දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන මෙම වැඩසටහන් මාලාවේ ඉදිරි වැඩසටහන් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ඉදිරි දින වලදී පැවැත්වීමට නියමිත බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
සමගි ජන බලවේගී මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතාට මේ බව ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
සුගත් දිසානායක Monday, 22 July 2024 04:54 PM
මෙයාලා කරන්නෙත් ඒකම තමයි. සුහුරු පන්ති කාමර අස්සේ ඉස්කෝල වලට රිංගලා දේශපාලනය කරනවා. මේ ගැනත් බලන්න ඕනෑ..
Bunny Preena Tuesday, 23 July 2024 10:34 AM
රාහු කාලය මග හැරලාද දන්නේ නැහැ මෙතුමා පැමිණිල්ල භාර ගත්තේ