පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දී පරිහරණය කළ දෑ නැවත භාරදීමට ඇතැයි සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නීතීඥවරු අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූහ.
ඒ ගැන බන්ධනාගාර රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නැයි මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා දැනුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයයට අයත් වාහන අයථා පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජින් වාස් යළි රිමාන්ඩ්
ජෝශප් Tuesday, 11 August 2015 09:58 AM
ඉස්සර ගතකළ කාලය මතක්වෙනකොට දුක හිතෙනවා ඇති (නි)
දුලීක Tuesday, 11 August 2015 07:04 AM
තමන්ට අයිති නැති දේවල් ඇයි තමන් ළඟ තබාගෙන සිටින්නේ? (නි)
ඉනෝකා Tuesday, 11 August 2015 07:13 AM
වරදක් කළා නම් දඬුවම් විඳියයුතුයි (නි)
රිචි බාලසුරිය Tuesday, 11 August 2015 07:41 AM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දී පරිහරණය කළ දෑ නැවත භාරදීමට, රිමාන්ඩ් එකෙන් එලියට එන්න ඕනේ නැහැ. , ඒවා එයාගේ පවුලේ අය ලවා හෝ ලේකම් ලවා කරවන්න පුළුවන්. තව මාස 3ක් වත් රිමාන්ඩ් එකේ ඉන්න. කරපු වැරදී මතක් වෙලා දුක් වන්නට (නදී)
බටංගල Tuesday, 11 August 2015 07:55 AM
ඒ කාලේ පරහරණය කරපු නොයෙකුත් දේ ගැන විස්තර පත්තර වල පහුගිය දවස් වල තිබ්බේ විස්තර ඇතුවම. (නදී)