පොදු දේපළ අයථා පරිහරණය යටතේ චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා යළි ජූනි 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.
ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 22ක් අයථා ලෙස පරිහරණයට යොදාගත් බවට සජින් වාස්ට එරෙහිව චෝදනා ඉදිරිපත්වී ඇත.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජින් වාස් යළි රිමාන්ඩ්
ඉසුරන්දි Wednesday, 17 June 2015 07:00 AM
එළියේ හිටියත් සැප රිමාන්ඩ් හිටියත් සැප තමයි.(ම)