වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.
බ්‍රහස්පතින් දා (12) ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී ඇතැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජින් වාස් අල්ලස් කොමිසමට නොඑයි
නිමල් Wednesday, 11 March 2015 05:27 PM
වරදක් කර ඇත්නම් උපරිම දඬුවම් දෙන්න (නි)
නන්දලාල් Wednesday, 11 March 2015 10:44 PM
මෙය අධිකරණයටත් උඩින්ද ඉන්නේ? හැමදෙනා වගේම මේ පුද්ගලයාත් නීතියට ගරුකරන්න ඕනෑ. කවුද දන්නේ, සමහරවිට අසනීපයක් හැදිලා හිටියද දන්නෙත් නැහැනේ. (නි)
මැගී Wednesday, 11 March 2015 07:51 AM
හරියට වැඩ ඇති .. (ම)
ජිනලාල් Wednesday, 11 March 2015 10:56 AM
මේ වගේ අයට ක්‍රියාමාර්ගයක් ගන්න.දැඩි දඩුවම් දෙන්න.(හේ)