හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සිය පියාට බෙහෙත් ගැනීමට සිංගප්පූරු යෑමට කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර නොදුන්නේය. ඔහු කොස්මෝස් ඒවියේෂන් සර්විසස් සමාගමෙන් ගුවන් යානයක් මිලට ගැනීමට ශ්‍රී ලංකාවේ බැංකුවකින් ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක (රුපියල් කෝටි 14ක්) ණයක් ගෙන එම මුදල් ඇමෙරිකාවට යැවීයැයි ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයා කළ පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජින් වාස්ට සිංගප්පූරු යන්න බැරිවෙයි
සුසන්ත Friday, 04 December 2015 02:16 AM
උඩ පැන්නොත් බිම වැටේ. (නි)
අබය Friday, 04 December 2015 04:42 AM
කළකම් පල දේ!!! (නි)
කුමාර් (ගල්ෆ්) Thursday, 03 December 2015 02:15 PM
දකුනු පලාතේ මුදුබඩ ඉඩම් සිය ගානක් ගත්තා මෙයාලා. ඩුබයි වල වේලි වේලි හිටපු මෙයාට කොහෙන්ද මෙච්චර සල්ලි? (අ)
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 04 December 2015 05:13 AM
දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි කියන්නේ නිකන්ද? (නි)
පිටිගල මිලානෝ Thursday, 03 December 2015 03:44 PM
මට නම් මොහු ගැන තිබෙන්නේ පුදුමාකාර තරහක් (නි)
විපුල Thursday, 03 December 2015 04:32 PM
මොකටද සිංගප්පූරු යන්නේ? මෙහේ හොඳ රෝහල් තියෙන්නේ.... (නි)
පෙරේරා Friday, 04 December 2015 05:41 AM
අනේ පව්! ඩුබායි වල ඉඳන් දහඩිය මහන්සියෙන් කඹුරලා නේ ඔය කෝටි ගානක් අමාරුවෙන් හොයාගත්තේ. ඒකටත් කෙලින්න අය ඉන්නවනේ. (බ)
අමල් Thursday, 03 December 2015 06:01 PM
නීතිය හරියට ක්‍රියාත්මක කරමු. (ර)
කෝලිත Thursday, 03 December 2015 07:56 PM
නීතියට අනුව වැඩ කරන්න සියල්ලන්ම බැඳීසිටිති (නි)