රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි නොකරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) නියෝග කළේය.
ලක්ෂ පහ බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පනහ බැගින් ශරීර ඇප හතරක් ද නියම විය.
විදේශ ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සජින් වාස්ට ඇප
අමරබන්දු Friday, 08 July 2016 11:49 AM
හිරේ නොයන බව අපිට නම් කලින් සිටම සහතිකයි (නි)