IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සජින් වාස්ගේ නඩුව කල් යයි

වත්කම් හෙළි නොකළැයි සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී එතෙර ගොස් පැමිණි පසු ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද නියෝග කළේය.

සිංගප්පූරුවේ දින 5ක වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගමන් බලපත්‍රය මීට කලින් මුදා හැරිණි. ඔහුගේ නීතිඥ අමල් ගුණවර්ධන මහතා වෛද්‍ය වාර්තාව හා ගමන් බලපත්‍රය අද යළි උසාවියට ඉදිරිපත් කළේය.

එය අවලංගු කළ මහේස්ත්‍රාත් වැඩිදුර විභාගය දෙසැම්බර් 15ට කල් තැබීය.

 



අදහස් (0)

සජින් වාස්ගේ නඩුව කල් යයි

ඉසුරන්දි Wednesday, 04 November 2015 08:13 AM

මෙදාපාර හොඳටම සේලයින් එක වැදුනේ මේ මහත්තයට තමයි වංචා දුෂණ සම්බන්ධයෙන් (ම)

:       0       0

නාමල් Wednesday, 04 November 2015 02:46 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Wednesday, 04 November 2015 02:48 PM

ඔහු දින පහකට පසු ආපසු එන බවට හොඳටම විශ්වාසද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site