පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අම්බලන්ගොඩ නිවසේ සිටින බව කියන අලියකු සොයා හික්කඩුව වනජීවී නිලධාරී අසංක ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එහි ගියහ. අලියා පිළිබඳ ලියවිලි අඟහරුවාදාට ඉදිරිපත් කිරීමට එහි සිටි අය පොරොන්දුවූ බවත් එතෙක් අලියා වනජීවි පශු වෛද්‍යවරුන්ගේ රැඳවුම් භාරයේ එම නිවසේම රඳවා තැබූ බවත් ගුණවර්ධන මහතා කියයි.
සජින් වාස් ගුණවර්ධන ගෙදර නොසිටියේය. වනජීවී නිලධරයන් සමඟ මාධ්‍යයට අලියා බැලීමට යාමට සේවකයෝ අවසර නොදුන්හ.
දීපාල් ද සිල්වා
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජින් වාස්ගෙ අලියා බලන්න වනජීවියෙන් පනී
ලියොන් ගුණවර්ධන Monday, 12 January 2015 05:11 PM
ඇයි දෙවියනේ අලින්ට තම වනදහනේ නිදහසේ ඉන්න නොදී මෙසේ නිවාස අඩස්සියේ තබන්නේ? (නි)
චින්තක Wednesday, 14 January 2015 02:06 PM
අනේ පව් අනේ! (නි)
යොහාන් Wednesday, 14 January 2015 09:11 PM
ඔය අහිංක සත්තු ඇයි මෙහෙම ගෙවල් වල කොටුකරගෙන කරදර කරන්නේ? (නි)
ලක්ප්‍රිය Monday, 12 January 2015 03:04 PM
මේ අලි මොනවද.? මිනිහ ගහපු සල්ලි වලින් සුදු අලියෙක් ගන්න තිබ්බා. (නදී)