IMG-LOGO

සජින් වාස්ගෙන් මෝසමක්

ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සජින් වාස්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ  පවරා ඇති නඩුවට  අදාළව තමාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  මසකට වරක්  පැමිණෙන ලෙස කළ නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා  අද (23) මෝසමක්  ඉදිරිපත් කළේය.

මෝසම සැප්තැම්බර් 28 වැනි දා සළකා  බැලීමට  නියමිතය.



අදහස් (0)

සජින් වාස්ගෙන් මෝසමක්

හෆීල් Friday, 23 September 2016 08:26 AM

එතකොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙයාලා ළඟට එන්න ඕනෑද? (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Saturday, 24 September 2016 02:23 AM

අවභාවිතය නෙමෙයි, පුදුමයි මේ මිනිස්සු මේවායින් බෙරිලා කොහොමද ඉන්නෙ කියලා (නි)

:       0       0

චතුරි Friday, 23 September 2016 11:58 AM

බාගෙන කන වළ ඉහගෙන කාලා දැන් මෝසම් ගහනවා. ලැජ්ජා ඇති මසකට වරක් පෙනීසිටින්න. වාහන වල යනකොට නම් හරි ආඩම්බර ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site