IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සජින්ගේ හිතවතාත් අලියා පිටේ යයි

බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයාරත්න ද සිල්වා රත්ගමදී අද එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් එජාප සාමාජිකත්වය ලබාගත්තේය.

ඔහු හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ හොඳම ආධාරකරුවෙකි.

 



අදහස් (0)

සජින්ගේ හිතවතාත් අලියා පිටේ යයි

මෂූඩ් Thursday, 23 July 2015 04:01 PM

කළු සුදු කරන්ඩ නම් පක්ෂය මාරු කළානම් හරි (බ)

:       0       0

රොහාන් Friday, 24 July 2015 05:20 AM

කළ කළ දේ පළ පළ දේ. ඔය පටන් ගත්තා විතරයි (බ)

:       0       0

රොහාන් Thursday, 23 July 2015 05:18 PM

එ.ජා. ප.යට ජයවේවා ..ජයවේවා ..ජයවේවා!!! (නි)

:       0       0

විජයබාහු Thursday, 23 July 2015 12:36 PM

සජින් වාසුත් ඔහොන්මම ඒ පැත්තට ගියානම් හරිම තමා (බ)

:       0       0

රන්දික Thursday, 23 July 2015 05:24 PM

පෙර කළ දේ දැන් ‍පළ දේ... (නි)

:       0       0

විහඟ Thursday, 23 July 2015 12:41 PM

මෙයා මුලින් යූඇන්පී හිටියේ.පස්සේ ශ්‍රී ලංකා එකට අාවා. දැන් ආයේම යූඇන්පී (බ)

:       0       0

සචිත් ඉන්දික Thursday, 23 July 2015 12:45 PM

නියම යහපාලනේ. දැන් යුඑන්පි එකේ සාමාජික උනාම හොද මිනිහෙක් වෙනවද.? (ර)

:       0       0

සම්පත් Thursday, 23 July 2015 06:29 PM

මේ දක්වා අල්ලපු එක හොරෙක් පෙන්නන්න පුළුවන්ද? අපිව දැන් රවටන්න බැහැ (නි)

:       0       0

රසිකා Thursday, 23 July 2015 01:04 PM

පරණ වයින් අලුත් වීදුරුවේ.(අ)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 01:13 PM

යහ පාලනය බව්තිස්ම කිරීම (අ)

:       0       0

රාධා Thursday, 23 July 2015 01:17 PM

සචිත් ඉන්දික ,පරිසරය අනුව චින්තන වෙනස් විය හැක. (අ)

:       0       0

දිසා Thursday, 23 July 2015 01:51 PM

දැන් සංධානය කඩා වැටිලා මෛත්‍රීට බලය දෙමු. අලියා පිට හොරු නඟින එකත් නවත්වා ගනිමු. ඔය පනින්නේ අවස්ථාවාදීන්. (අ)

:       0       0

සත්‍යයා Thursday, 23 July 2015 11:31 PM

දේශපාලනය අතින් බැලුවත් වංචා සම්බන්ධයෙන් බැලුවත් ශ්‍රීලනිප හා එජාප ය කියන්නේ එක කුසේ උපන් දරුවෝ වගෙයි. කවුරු කොයි පැත්තට ගියත් වෙනසක් නැහැ. එකම ගඟේ බිඳුන ඉවුරු දෙකක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site