IMG-LOGO

සජිත් ලොකු පිංකමක් කරයි

කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දී වසර  තුනකට  පෙර  අනතුරට  පත්ව ආබාධිත තත්ත්වයට  පත් වු සසංක ජගත්  අල්විස් ශිෂ්‍යාගේ  මව ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත පිරිනැමුණු රුපියල් ලක්ෂ 37 ක් වටිනා නව නිවසට  ගෙවැදීම නිවාස හා  ඉදිකිරිම්  ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ  සහභාගීත්වයෙන් අද (09) සිදු විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්  මත මරදාන, සුලෝභීතපුර  මහල් නිවාස සංකිර්ණයේ 6 වැනි අදියරේ පහත මහලේ නිවසක් මෙම ශිෂ්‍යායාගේ පවුල වෙත ප්‍රදානය කළේය.

01 03 dfth_th



අදහස් (0)

සජිත් ලොකු පිංකමක් කරයි

නන්දන Thursday, 09 June 2016 12:16 PM

සජිත් ලොකු පිංකමක් කළා කියන්නේ තමන්ගේ වියදමෙන් හදා දුන්නනේ. මේවා ගිය රජයෙන් හදපු ගෙවල් කෙසේ වෙතත් දුප්පත් පවුලක් නම් හොද දෙයක්. (බ)

:       0       0

ෂේන් Friday, 10 June 2016 04:01 AM

පහන් අනුන්ට පහනක් වෙන එක අනුන්ගෙන් හෝ කෙරෙන එක ලොකු දෙයක් නේද?එපා එකටයි ඕන එකටයි හැම එකකටම කොක්ක දාන නුගත්තු වෙන්න එපා (බ)

:       0       0

ඉසුරු Thursday, 09 June 2016 12:53 PM

කවුරු කලත් හොඳ දේ හොඳය. මේ දරුවට ජීවත් වෙන්නත් ක්‍රමයක් හදන්න. (ර)

:       0       0

පහන් Thursday, 09 June 2016 01:34 PM

ආණ්ඩුවේ සල්ලි තමුන්ගේ පිනක් ලෙස ගිණුමට වැටෙනවාද ? (බ)

:       0       0

සරත් Thursday, 09 June 2016 01:40 PM

හරිම දුකයි පොඩ්ඩ ගැන (බ)

:       0       0

චන්දන Thursday, 09 June 2016 09:19 AM

මේක ලොකු පිංකමක්. දැන්වත් ඒ දරුවාව සනීප කරන්න උදව් කරන්න. (ර)

:       0       0

මොරවැව Thursday, 09 June 2016 02:10 PM

ඇත්තටම පියාගේ කැඩපත පෙන්වන හොඳ පුතෙක්. තවත් කැඩපත් උන දේශපාලක පුතුන්ට ඔබ හොඳ ආදර්ශයක්. බට ජය! (ර)

:       0       0

සෙනරත් බණ්ඩාර Thursday, 09 June 2016 07:26 PM

තම තමන් කරන දේවල් තම තමන්ට තියේවි. කොයි රජයටත් බැරිවුණා මිනිසුන්ගේ හිත හදන්න. මේ රටේ මිනිසුන්ට ධනාත්මක සිතුවිලි පහළ වෙනකොට ගොඩක් දේවල් පරිහානියකට ලක්වෙලා ඉවරවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 83 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 311 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site