IMG-LOGO

‘‘සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

උදේට ජනාධිපතිට විරුද්ධව "පොර ටෝක්"දෙන සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ දැන් බලාපොරොත්තුව මේ අවුරුද්දේ දෙකේ විපක්ෂ නායක කම රැකගෙන සිට ඉන් පසුව යාලට ගොස් අලි බලමින් විවේක සුවයෙන් සිටීම බව ද රංගේ බණ්ඩාර මහතා කීය .

සමගි ජන බලවේගයේ දැනුම් තේරුම් තිබෙන සියලු දෙනා ගතින් මේ වනතුරුත් සජිත් සමග සිටියත් සිතින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ බවද තව නොබෝ දිනකින් හොඳ හොඳ රංගන දැක ගැනීමට ලැබෙන බව ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

 



අදහස් (17)

‘‘සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කරනවා‘‘

සිල්වා Monday, 10 April 2023 05:50 PM

හායි... රංගේ හීනෙන්ද කතා කරන්නේ...?

:       7       40

ajith Monday, 10 April 2023 06:17 PM

සජිත් ප්‍රේමදාස කෙටි මාර්ග සොයන්න ගිහින් යාල කැලේ අතරමං වෙලා!

:       33       18

ruwan Monday, 10 April 2023 06:22 PM

මේ වගේ අයව නම් ආපහු පාර්ලිමේන්තු යවන්න එපා..

:       4       45

පැරකුම්Monday, 10 April 2023 10:52 PM

කවුද සජිත්ද රංගෙද…නැත්නම් දෙන්නමද?

:       1       11

ruwanTuesday, 11 April 2023 12:51 PM

දෙන්නම එකයි. දෙන්නවම එපා.

:       0       0

මෙයා ඇදේදි ඒ වෙලාවේ. Monday, 10 April 2023 07:37 PM

මෙයා එද්දී ඒ වෙලාවේ. මාර ටෝක්...!

:       3       31

Nihal Monday, 10 April 2023 09:48 PM

ඒ කියන්නේ රනිල් සජිත් එක්ක රෑට කතා කරනවා නේද? හ ..හා .....

:       0       0

sunil Monday, 10 April 2023 10:19 PM

මේ අය පිල් මාරු කරන කොට හම්බු වෙන මුදල් වලට ඇයි බදු ගහන්නේ නැත්තේ? බදු ගෙවන්ට් ඕනේ රටේ දුප්පත් මිනිස්සු විතරද?

:       1       8

asanka Monday, 10 April 2023 11:19 PM

ඉදිරි මහා මැතිවරණයට මේ රංගේ ඉදිරිපත් උනොත් ගිය පාර වගේම මේ පාරත් ස්ථිර වශයෙන්ම පරදිනවා. මොන සෙල්ලම් දැම්මත් ස්ථිර වශයෙන්ම පරදිනවා. එකම විසදුම ජාතික ලැයිස්තුව පමණයි

:       3       15

Buddika Tuesday, 11 April 2023 06:27 AM

පුත්තලම් බුරුවො හිටියට මෙ වගෙ මීහරක් මෙ රටට එපා..පර්ලිමෙන්ත්වටත් එපා. ජාතික ලඉස්තුවෙන් පත් උන එකම එක මන්ත්‍රෙවරයෙක් සහ 135 දෙනෙක්ගෙ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක්ගෙ පක්ශෙකට යන්න සජිත්ට පිස්සු නෑ. මෙ වගෙ ගොන් ටෝක් හොඳයි මෙ වගෙම බුරුවන්ට.

:       0       0

පුත්තලමේ පුත්‍ර Tuesday, 11 April 2023 07:00 AM

උබලාගේ ඕපා දූප වලින් අපිට වැඩක් නෑ මිනිහෝ. පුත්තලමේ මිනිස්සුන්ට බොන්න වතුර නෑ. දුක් විදිනවා. ගිහින් ඒවා බලාපම්.

:       0       18

de silva Tuesday, 11 April 2023 07:13 AM

වොඩ්ක විනාඩි කිහිපයක් තුල වතුර කරන්නෙ කෙමිකල් එකක දමලද? එහෙම නැතිනම් හාස්කමෙන්ද?

:       0       5

podi hadaya Tuesday, 11 April 2023 08:07 AM

අනේ රංගෙ ඔය මාද්‍යයට ඇවිල්ල ගහන කෙප්ප බොරු පිලිගන්න මෙ රටෙ ජනතව මැරිල ඉපඩිල නැහැ නන්නත්තාර වෙලා ඉන්න ඔයාලට මඩ ගැසීම හැර වෙන දෙයක් ඉතුරුවෙලා නෑ.

:       2       15

Rata Perata Tuesday, 11 April 2023 11:45 AM

රටේ ඕනෑ තරම් ප්‍රශ්න තියෙනවා. මේ මිනිතහා ඇවිල්ලා වැඩකට නැති ඒවා කියවනවා. පුත්තලම් බූරුවන්ටත් අවමානයක් මේ මිනිහා.

:       0       1

නිමල් Tuesday, 11 April 2023 11:51 AM

අපි වොඩ්කා එකක් බොමුද කපටි රංගේ...

:       0       5

Liyanage Tuesday, 11 April 2023 02:04 PM

රනිල් වටා ගැවසෙන්නේ පොහොට්ටුවේ හොරු සහ යූඑන්පී හොරු රැළ පමණයි. මුන් දෙගොල්ලන්ටම දැන් යන එන මන් නැතිව කටමැත දොඩවනවා.

:       0       1

Bamunuarachchi Friday, 14 April 2023 07:02 PM

අපිට මතකයි සජිත් ගොයියා කිව්වා මිනිස්සු සතුටින් ඉන්නවාද කියා බලන්න රෑට පොඩි රස්තියාදුවක් දාලා බලනවා කියලා. ඒ රස්තියාදු වෙන ගමන් වෙන්න ඇති ඔය කතා කොරන්නේ මිනිස්සුන්ගේ සතුට ගැන කියන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 171 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site