(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනාධිපති වීම සඳහා සජිත් සහ අනුර මූද හත් ගව්වක් තියා අමුඩ ගසමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනුර, සජිත්ට බනිමින් සජිත් අනුරට බනිමින් රට වටේ ඇවිදින බව කී චාමර සම්පත් මහතා මේ දේශපාලන පක්ෂ ගැන හිතනවාට වඩා රට ගැන සිතිය යුතු මොහොතක් බව කීය.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත්, අනුර ප්‍රා:සභාවෙන් ජනපති වෙන්න හදනවා
පිටිගල මිලානෝ Thursday, 09 February 2023 06:03 PM
වඩේ…වඩේ… ලාබයි වඩේ…!
Hafeel Thursday, 09 February 2023 07:01 PM
ඔවුන් දෙදනාට අනුර සහ සජිත්ට අඩු තරමින් ජනවරමක් හරි තියනවා. නමුත් ඔයා පත් කල ජනාධිපතිට කිසිම ජනවරමක් වත් නැහැ.
Ajantha Thursday, 09 February 2023 07:53 PM
අනේ ඔයා දන්න දෙයක් නෑ...
Nimal Thursday, 09 February 2023 08:14 PM
ඡන්දයක් නැතුවත් ජනාධිපතිලා බිහිවන රටේ ඕක මොකක්ද ලොක්කා..?
ana Thursday, 09 February 2023 08:46 PM
යහපාලන ආණ්ඩු සමයේ පොහොට්ටුවෝ පළාත් පාලන ඡන්දය දිනලා කරපු දේවල් කියපු දේවල් අමතක ද?
Perera Thursday, 09 February 2023 11:18 PM
මුන් ඔක්කොම මාන බලන්නේ ජනාධිපති පුටුවට .ගහලා එලවන්න ඕන වැඩකට නැති අපතයෝ
සෙනෙවිරත්න Friday, 10 February 2023 02:52 PM
කවුරුහරි ජනාධිපති වෙන්න එපායෑ, එහෙම එලවලා පුළුවන්ද? ඔයා කැමැති කෙනෙක් ඉන්නවා නම් අපටත් කියන්න. ජනාධිපති කෙනෙක් නැතුව රට අරාජික වෙන්න බැහැනේ. මට හිතෙන්නේ විරුව ගේන්න මහන්සි වෙලා ඇණ ගනිපු මහත්මයෙක් වගේ....
Nandasena gr Friday, 10 February 2023 06:13 AM
දැන් තමුන් ආවේ ඔතනට කොතනින් පටන් අරන් ද?
podiekaa Friday, 10 February 2023 08:27 PM
අනේ නිකන් ණයට කහින්නේ නැතිව ඉන්න... ගොබ්බසේන..!