IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


සජිත්ගේ මහනුවර හමුවටත් සීයක් ඇවිල්ලා

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් ලක්ෂ පහක් බඳවා ගැනීමේ වැඩසටහන  නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද මහනුවර දිස්ත‍්‍රික්කයේ එජාප පලාත් පාලන ආයතන නියොජිතයින්ට අදුන්වා දුන්නේය.  මහනුවර රිවඬේල් හෝටලයට කැඳැවුණු මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමට  මහනුවර දිස්ත‍්‍රික්කයේ  පළාත් පාලන නියොජිතයින් 124 න් 104 දෙනෙක්ම  සහභාගී වූහ. මෙවැනි රැස්වීම්වලට නොයන ලෙස පක්ෂ මහලේකම් ඉල්ලීමක් ද කර තිබුණි. පේ‍්‍රමදාස මහතා සිය උපන් දිනය වෙනුවෙන් ඔවුනට දිවා භෝජන සංග‍්‍රහයක්ද පැවැත්වීය .



අදහස් (0)

සජිත්ගේ මහනුවර හමුවටත් සීයක් ඇවිල්ලා

sumana mananduwa Friday, 13 January 2012 01:12 PM

ප්‍රේමදාස මහතාණෙනි, සත්‍ය කවදා හෝ ජයගනී.

:       0       0

lලක්මාල් Friday, 13 January 2012 01:17 PM

මේවා කලාට වැඩක් නෑ කෘත්‍යාධිකාරි මණ්ඩෙල් බලය ගන්න බෑනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 793 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site