IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සංචාරයකට ඇවිත් රෙදි විකුණලා : ඉන්දියා ජාතිකයා සැකපිට

සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ රෙදි පිළි විකුණු බව කියන ඉන්දියා ජාතිකයකු (37) රෙදි සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක් සමග තෙලිප්පලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ආගමන විගමන කොන්දේසි කඩකිරීමේ චෝදනා යටතේ ඔහු අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සංචාරයකට ඇවිත් රෙදි විකුණලා : ඉන්දියා ජාතිකයා සැකපිට

දිල්ශාන් Thursday, 03 March 2016 09:01 AM

ඉට්කා එනතුරු ඉවසන්න බැරි වුණේ මොකද දන්නේ නැහැ.(ම)

:       0       0

විජේසිංහ Thursday, 03 March 2016 09:11 AM

එට්ක ගහලද මන්දා .. ඕකුන් අවොත් ඉදල හමරයි .. (හේ)

:       0       0

නුවන් Thursday, 03 March 2016 02:39 AM

ලංකාවෙ අය යුරෝපයේ, ඉතාලි පැනලා හොරෙන් රැකියා කරනවා නම් මේ අය මෙහේ ආවට මොකද? (නි)

:       0       0

ඉන්දික Thursday, 03 March 2016 02:54 AM

අපි දන්නේ නැතිවුණාට අර ගිවිසුම අත්සන් කරලා වගේ! (නි)

:       0       0

නන්දලාල් Thursday, 03 March 2016 09:34 AM

අපේ රටට සංචාරක වීසා අරගෙන ඇවිත් කල්ලතෝනි වගේ විවිධ රැකියා කරන අයගේ බඩු සහ මුදල් රාජසන්තක කරලා, විශාල දඩයක් ගහලා, ඇඳන් ඉන්න රෙද්ද විතරක් තියෙද්දී හැකි ඉක්මනින් රටෙන් පිටුවහල් කරොත්, මේ "පිළිකාව" ඔඩු දුවන්න ඉස්සර නවත්වා ගැනීමට පුළුවන් වේවි (හේ)

:       0       0

මිස්සක Thursday, 03 March 2016 03:39 AM

එට්කා එක ගැහුවම කොහොමට හිටියිද? (ම)

:       0       0

කමල් Thursday, 03 March 2016 06:16 AM

ඉන්දිකගේ දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site