IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සංචාරකයෝ වැඩියෙන් එති

පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් එක්ලක්ෂ අනූහතර ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය මෙරටට සංචාරකයින් පැමිණීම සියයට 24.4 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉකුත් වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් හය දහස් දෙසිය හතළිස් හයකි.

ජනවාරි මාසයේ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් අතුරෙන් බහුතරයක් දෙනා ඉන්දීය ජාතිකයින් වන අතර සෙසු පිරිසට හොංකොං ,මැකාවු  සහ චීනයෙන් පැමිණියහ.



අදහස් (0)

සංචාරකයෝ වැඩියෙන් එති

සුලක්කනා Tuesday, 09 February 2016 09:39 AM

වතුර බිබී රොටි කකා පයින් ඇවිදින ඉන්දියන් කාරයෝ, මලයාලි කට්ටඩියෝ, කේරල රිදී වෙළෙන්දෝ, කියක් සංචාරක විසා වලින් ඇවිත් ඔය ගොඩේ ඉන්නවද...(බ)

:       0       0

අබරන් Tuesday, 09 February 2016 09:36 AM

ඔය සංචාරකයෝ ආපහු ගියාද කියලත් බලන්න වෙයි... (ර)

:       0       0

සරත් Tuesday, 09 February 2016 10:06 AM

නහර කාරයොත් ඇති (බ)

:       0       0

දුමින්ද Tuesday, 09 February 2016 10:27 AM

වෙනස් උන රටට ඇති පිළිගැනීම . (ර)

:       0       0

උදය Tuesday, 09 February 2016 10:50 AM

ඉන්දියන් අය ආවට වැඩක් නෑ. සුද්දෝ ඇවිත් වියදම් කලොත් විතරයි. (ර)

:       0       0

උදය Tuesday, 09 February 2016 10:57 AM

ලංකාවේ සුන්දරත්වය බලන්න ආවේ නැත්තම් වැඩක් නෑ.(හේ)

:       0       0

රොක්සි Tuesday, 09 February 2016 02:07 PM

සුලක්කනා කියන දේ හරි. (නි)

:       0       0

සරත් සෞදි Tuesday, 09 February 2016 11:11 AM

මදුරාසි කට්ටිය එනවා වෙලදාම් කරලා යන්න. (ර)

:       0       0

රෝහිත Tuesday, 09 February 2016 11:11 AM

සුලක්කනා- ඔහොම කියන එක වැරදියි. අපේ කට්ටිය එංගලන්තෙට අමෙරිකාවට ගියාම ටැක්සිවලින්මද යන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site