ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානයක ගීත ගායනයට දක්ෂතා දක්වන බව බොහෝ දෙනා දන්නා කරුණක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරමක කෙටි විවේකයක් ලැබී තිබෙන අවස්ථාවේදී සිය දක්ෂතාව ගීතයකින් එළි දැක්වීමට සචිත්‍ර කටයුතු කර තිබෙනවා. 'රුහිරු බිඳු කිරි රසට හරවා' යනුවෙන් මවුගුණ ගීතයක් මෙසේ සචිත්‍ර විසින් එළිදක්වා තිබෙනවා. එය ඔහුගේ ෆේස්බුක් පිටුවටද ඇතුළත් කර තිබෙන්නේ තමාගේ නවතම ගීතය යනුවෙන් සඳහන් කරමිනි.
නවතම ගීතය....
සචිත්‍රගේ මුල් ගීතය ....
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සචිත්‍ර සේනානායකගෙන් තවත් ගීතයක්