2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සඟ සසුනට තවත් දස නමක්
අජන්ත Monday, 01 February 2016 03:07 PM
ඔබ සැමට උතුම් තුණුරුවනේ සරණයි! (නි)
රොක්සි Monday, 01 February 2016 03:34 PM
අවුරුදු 18 ට අඩු ළමයින් මහණ කිරීමට මම නම් අකමැතියි (නි)
ගුණසිරි Monday, 01 February 2016 05:06 PM
අති පුජනිය නාහිමිවරුනි, සසුන් ගතකිරීම ඉතාම හොඳ දෙයක්. එහෙත් ශාසනයට නිගරු කරන චීවරධාරීන් බිහිවෙන්න ඉඩතියන්න එපා. අද සමහර භික්ෂුන්ගේ හැසිරීම් විලාශය දකිද්දී ඇගේ හිරිගඬු පිපෙනවා. (නි)
ජානක Tuesday, 02 February 2016 04:57 AM
සාදු, සාදු, සාදු, ලබන ආත්මයේදී වත් මටත් මෙවන් මඟක යන්න පින හේතු වේවා. (ම)
අරවින්ද Tuesday, 02 February 2016 12:31 AM
ඔබට බුදු සරණයි පුතේ! (නි)
දිල් Tuesday, 02 February 2016 06:10 AM
උතුම් පුත්‍ර රත්නයන් බුදු සසුනට පුජා කළ මව්නි ,පියාණනි ,ඔබලාට බොහෝ පින් (ම)