IMG-LOGO

සංඝාවාසය ගින්නට බිලිවේ

රංගිරි දඹුලු රජමහා විහාරස්තානයට අයත් උයන්වත්ත පුරාණ විහාරස්ථානයේ අද (28) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් සංඝාවාසය ගිනිගෙන විනාශ විය.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැකකරයි .

මෙම විහාරස්ථානයේ කුඩා සාමණේර භික්ෂු පුහුණු ආයතනයක්ද පවත්වාගෙන යන අතර පිරිමි ළමා නිවාසයක්ද පවත්වාගෙන යනු ලබයි .

ඇඳ  සිටින සිවුරු හැරෙන්නට පන්සලේ සියලු දේ ගින්නෙන් විනාශවී ඇතිබව විහාරාධිපති හල්මිල්ල වැවේ ප්‍රේමරත්න හිමියෝ පැවසූහ.

DSC08624 DSC08630 DSC08631 DSC08634 DSC08639 DSC08640 DSC08644 DSC08646 DSC08670



අදහස් (0)

සංඝාවාසය ගින්නට බිලිවේ

නන්දන Sunday, 28 August 2016 04:30 PM

සියලු දේ අනිත්‍යයයි (නි)

:       0       0

අසංග Sunday, 28 August 2016 05:14 PM

කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද දන්නේ නැහැ. පොඩ්ඩක් සොයා බලමු (නි)

:       0       0

ගුණසිරි Sunday, 28 August 2016 05:51 PM

වෙන තරමක් අකරතැබ්බ වෙන්නේ මෙහෙම තැන් වලටමයි. ද්වේශසහගත සිත් ඇත්තන්ද අප අතර සිටිනවා (නි)

:       0       0

විකි Sunday, 28 August 2016 08:59 PM

හාමුදුරුවනේ, දුක් නොවන්න. හැමදේම අනිත්‍ය නොවේද? (නි)

:       0       0

රකිත් Monday, 29 August 2016 02:44 AM

අනේ දෙවියනේ මේ මොන අපරාධයක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 29 August 2016 03:29 AM

දඹුල්ලේ පන්සල් වලට කලක ඉඳලා නරක දසාවක් තියෙන්නේ. මේවට දැන්ම විසඳුම් දුන්නේ නැත්නම් පහුවෙනකොට කොහු කොහු වෙනවා (නි)

:       0       0

චමල් Monday, 29 August 2016 05:20 AM

අපේ රටේ ඉන්නේ පුදුම බෞද්ධයෝ. සියලු දේම අනිත්‍යයි කියල නිකන් බලන් ඉන්නද කියන්නේ. ඔය අනිත්‍ය කතා කියන අය රස්සාවල් නොකර නොකා නොබී නිකන් උඩ බලන් ඉන්න අය වෙන්න ඕනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site