IMG-LOGO

සාගල මාතරින් කොළඹට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව  සංවිධායකවරයා ලෙස පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ඒකමතිකව පත් කර තිබේ.

බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම කොළඹදී පැවැති අතර එහිදී බල මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ගැනුණි.

බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුලපන එක්සත් ජාතික පක්ෂ ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදී පැවැති අතර එහිදී නව බල මණ්ඩල නිලධාරීන් තෝරා පත්කර ගැනීම ද සිදු විය. 

 



අදහස් (5)

සාගල මාතරින් කොළඹට

දාස Tuesday, 23 May 2023 04:58 PM

හැබැයි ඡන්දෙදි ඇපත් නැහැ...

:       0       0

Buddika Tuesday, 23 May 2023 05:10 PM

වැඩක් නෑ. කොහෙන් ආවත් පරාජය ස්ථිරවම සිදුවෙනවා..

:       0       0

Sunil Tuesday, 23 May 2023 05:30 PM

ඒක හොඳයි. මාතරට එන්න හිතන්නවත් එපා.. පිනාධිපතිත් කිව්වලු ගමට ගොස් වැඩකරන්න බයවෙන්න එපා කියලා.

:       0       0

Prabha Tuesday, 23 May 2023 06:43 PM

බිරිඳ ළඟින් සිටීම සැම විටම සැමියට ලොකු හයියක් කියනවනේ...

:       0       0

යස Wednesday, 24 May 2023 07:14 AM

දේශපාලන පක්ශ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරකම් ප්‍රධාන මාධ්‍යවල දැමීම හෙලා දකිමි...මාධ්‍ය කරුවනි දුප්පත් පාසලකට ගොස් ඒවා වාර්තා කරන්න... ඔබේ වගකීම ඇත්තේ එතනයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 32 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 31 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 437 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site