IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සාගර නිරික්සුම් නැව් ඉන්දියාවෙන් : ඇමැති රුවන් ඉදිකිරිම් පිරික්සයි

ගැඹූරු මුහුදු ප්‍රදේශ නිරික්ෂණය කිරිමේ අධි තාක්ෂණික උපකරණ සහිත නෞකාවන්හි ඉදිකිරිම්  ප්‍රගතිය නිරික්ෂණය සඳහා  ආරක්ෂක රාජ්‍ය  ඇමැති රුවන් විජයවර්ධන මහතා  ඉන්දියාවේ  ගෝව නැව්  තටාකාංගණයේ  පසුගියදා  විශේෂ චාරිකාවක නිරත විය.

ගෝව නැව්  තටාකාංගණයේ සභාපති  හා  කළමනාකාර  අධ්‍යක්ෂක විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල්  හා  තටාකාංගන නිලධරයෝ ආරක්ෂක රාජ්‍ය  ඇමැති  ඇතුළු පිරිස පිළිගත්හ. ශ්‍රී ලංකා නාවික හමුදාවට  අලුතින්ම එක්වීමට  නියමිත නෞකාවන්හි  ඉදිකිරිම්  ප්‍රගතිය නිරික්ෂණය කළ ඇමැති  නිලධරයන් සාකච්ජාවක් ද පැවැත්විය.

මෙම අධි තාක්ෂණික නෞකාවන්ගෙන්  එක් නෞකාවක්  2017 අගෝස්තු  මාසයේදීත් ,අනෙක්  නෞකාව 2018 වසරේදීත්  ශ්‍රි  ලංකා  නාවික හමුදාවේ  නෞකා බළ ඇණියට ලබාදිමට  නියමිතය.

ආරක්ෂක ලේකම්  කරුණාසේන හෙට්ටිආරච්චි , යුද හමුදාපති ලුතිනන්  ජනරාල්  ක්‍රිෂාන්ත ද සිල්වා  සහ ශ්‍රී ලංකා  නාවික හමුදාවේ  ජ්‍යෙෂ්ඨ නිලධරයෝ පිරිසක් ද මෙම අවස්ථාවට  එක්වුහ. 

12896210_10209258187998124_1224838633_o 12896268_10209258188038125_1382628314_o 12910519_10209258188078126_1883216538_n 12919359_10209258187958123_1918844103_o



අදහස් (0)

සාගර නිරික්සුම් නැව් ඉන්දියාවෙන් : ඇමැති රුවන් ඉදිකිරිම් පිරික්සයි

ටෙනිසන් Thursday, 31 March 2016 08:35 AM

ඉන්දියාවත් සමඟ කටයුතු කිරීමේදී අපි බොහෝ කල්පනාකාරී වියයුතුයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 30 March 2016 09:11 AM

ලංකාවේ නැව් තටාකාංගනයේ මේවා හදන්න පුළුවන්කමක් නැද්ද? (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 30 March 2016 10:18 AM

ඉන්දියාවෙන් හදන යාත්‍රා ගැනීමේදී කල්පනාකාරි වියයුතුයි (නි)

:       0       0

ලලිත් Wednesday, 30 March 2016 11:44 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site