එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් වන ඓතිහාසික සීගිරියේ මුද්දරයක් ප්‍රංශ තැපල් සේවය පසුගිය දා නිකුත් කළේය.
1985 දී අනුරාධපුර නගරය ගැන ප්‍රංශ තැපැල් සේවය මුද්දරයක් නිකුත් කළේය.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හගවත්ත, ලෝක උරුම කමිටුවේ අධ්‍යක්ෂ කිෂෝර් රාවෝ මහත්වරු විශේෂ ආරාධිතයෝ වුහ.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීගිරිය ගැනත් ප්‍රංශයෙන් මුද්දරයක්
අනී Wednesday, 20 November 2013 08:19 PM
මම කිව්වේ අර ලංකාවේ පුරාවිද්‍යාව කරන ප්‍රංශයේ ඉන්න කෙනා... (නි)
ගජබා Wednesday, 20 November 2013 04:22 PM
ප්‍රංශයේ කෙලි පැටව් ටිකක් මේ දවස්වල ලංකාවේ කරක් ගහනවා කියලත් ආරංචියි...(ස)
ධම්ම Wednesday, 20 November 2013 12:46 PM
මහාචාර්ය කරුණාරත්න හගවත්ත මහතාගේ මුහුණ තුලින් කරුණාරත්න හගවත්ත නම් වූ හුරු බුහුටි නළුවාගේ මුහුණ මට මැවිලා පේනවා.(නදී)
චන්දි වික් Wednesday, 20 November 2013 01:29 PM
ඇත්තට හරි අඩම්බරයි. අපේ මව්බිමේ දේවල් තවත් රටක් ප්‍රංශය වගේ විශාල රටක් අගය කිරීම ගැන. මව්බිම ශ්‍රී ලංකා ඔබට සදා ජය !!!!! (ස)
පර්සි බණ්ඩාර Wednesday, 20 November 2013 01:38 PM
මම හිතන්නේ මේවා ගොඩක් සිදු කරන්නේ නිහඩව තානාපති කාර්යාලයේ සිටින කිසා ගෝතමී සරත්චන්ද්‍ර මහත්මිය වන්නට ඕනේ . එයට පමණයි රට වෙනුවෙන් යමක් කල හැක්කේ (නදී)
චමත් ඉතාලිය Thursday, 21 November 2013 02:31 AM
නියමයි,ප්‍රංශයට අපේ ප්‍රණාමය! සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මෙය ඉමහත් ආඩම්බරයක්.ජයවේවා! (නි)
අල්විස් Wednesday, 20 November 2013 02:22 PM
අපිට ආඩම්බරයක්, ප්‍රංශ ජාතිකයෝ, ඔවුන්ගේ දේ රකින අගයන, ආරක්ෂා කරන ආකාරය ටිකක් බැලුවොත් අපිට ඉගෙන ගන්න දේ බොහොයි. (ස)
අනී Wednesday, 20 November 2013 07:17 PM
කෝ එතකොට මහාචාර්යතුමා? (නි)
සනත් Thursday, 21 November 2013 05:34 AM
අපිට ආඩම්බරය් ලංකාව ගැන දිනේවා ශ්‍රී ලංකා (අ)
දයා අලහකෝන් Wednesday, 20 November 2013 03:06 PM
ධම්ම, මමත් අප්සෙට් හගලා හිටියේ මේ කරුණාරත්න හගවත්ත මතක් වෙලා. මෙයා වෙන කෙනෙක්නෙ. (ස)
කුමාර Wednesday, 20 November 2013 03:16 PM
ආඩම්බරයක් ! මුද්දරයේ පැහැදිලි රූපයක් දාන්නකෝ... (ස)