IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සංගම් දෙකක් ගැටේ

බොරැල්ල රජයේ මුද්‍රණාලයේ  ගැටුමකින් ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
ජාතික සේවක සංගමයේ බව කියන පිරිසක් පහරදුන් බවට රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.               

 



අදහස් (0)

සංගම් දෙකක් ගැටේ

සදුන්-නිව්යෝර්ක් Monday, 14 March 2016 02:12 PM

රොහාන් මහතා පක්ෂ බේදයක් නැති සැවොටම මේ නැව එපා වෙලා තියෙන්නේ. නැවට හරි ගමන යන්න බැරිනම් ගිලුනේ නැති උනත් අපිට නැව අත ඇරලා යන්න වෙලා තියෙන්නේ. (බ)

:       0       0

මුණසිංහ Monday, 14 March 2016 03:38 PM

සත්‍යපාලගේ කතාව සත්‍යයක් කියල තේරෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. (බ)

:       0       0

සුදේශ් Tuesday, 15 March 2016 03:45 AM

ඉතිහාසය පුරාම ජාතික සේවක සංගමය බලයේ ඉන්න කොට අනිත් සේවක සංගම් වලට ගහනවා. ඒවා ජාන වලින් එන්නේ (බ)

:       0       0

සත්‍යපාල Monday, 14 March 2016 09:52 AM

ආණ්ඩුව මේ අනාගනිමින් යන විදිහට ආණ්ඩුව එක්ක ඉන්න කිසිම දේශපාලුවෙකුට ජනතාව ඉදිරියට යන්නට නොහැකි වෙන නිසා ඔවුන්ගේ දේශපාලන අනාගතයට ආයුබෝවන් කියන්නට වෙනවා. මේ ගැන දන්නා ඔවුන් දැන් බොහෝ කලබලයට පත්ව ඇති බැවින් අද හෙට ලොකුම තැන් වලත් ගුටි බැට හුවමාරු වෙනවා දකින්නට ලැබේවි. මීයන්ගේ කලබලය අපට පෙන්වා දෙන්නේ නැව ගිලෙන්නට ආසන්න බවය. සමහර මීයන් ලගදීම නැවෙන් පනින බවද අපි දනිමු. (ර)

:       0       0

සෞදි සරත් Monday, 14 March 2016 09:51 AM

කස කාරයෝ කියන්නේ පෙරහැර ලග එනවා. (ර)

:       0       0

චානක Monday, 14 March 2016 09:58 AM

ආණ්ඩුව කඩාකප්පල් කරන්න කරන වැඩක්, දැන් හැමතැනම මෙහෙම ගැටුම් පෙන්නලා, ආණ්ඩුව අස්ථාවර කරන්න යන්නේ. (ර)

:       0       0

අන්වෙර් Monday, 14 March 2016 10:18 AM

සත්‍යපාල, සත්‍ය තේරුම් අරන් නැහැ. හැම දෙයක්ම ආණ්ඩුවේ ගිණුමට දාන්න එපා. කුමක්ද උනේ කියලා පළමුව සොයා බැලිය යුතුයි. (ර)

:       0       0

රොහාන් පෙරේරා Monday, 14 March 2016 10:24 AM

සත්‍යපාල මහත්මයාට නැව ගිලෙන කන් කාලාන්තරයක් බලන් ඉන්න වෙයි (බ)

:       0       0

සරත් සෞදි Monday, 14 March 2016 10:47 AM

බැරි වුණාම කියන ඒවා කඩාකප්පල් වැඩ එතින් එහෙනම් මේවා කිඅල ඇද්ද ඒවා සොයල රටට හෙළිකරන්න එපායි (බ)

:       0       0

තිලක් Tuesday, 15 March 2016 06:08 AM

ඇම්පියර්, වෝල්ට් වැරදිලා පාරිභෝගිකයාට හැමදාම කරන්ට් වදිනවා (නි)

:       0       0

නිම්මි Monday, 14 March 2016 11:20 PM

“මම දැකලා නැහැනේ සත්‍යපාල අැත්ත කියනවා“ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site