IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාගින්දර නිවනු මැනවි රංවල දෙවි සාමිනේ

(අංජුල මහික වීරරත්න)

කැලණි මිටියාවත ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍ය වූ රන්වල දේව පෙරහර ආරම්භ කරමින් මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (29) සිදු කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළේය.

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරාධිකාරී කනම්පැල්ල සුමනානන්ද නාහිමි ද පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන,සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අලි ඇතුන් හා නර්තන කණ්ඩායම් රැසකින් සමන්විත පෙරහර රංවල දේවාලයේ සිට කොස්ගම නගරය දක්වා වීදි සංචාරය කෙරිණි.

 



අදහස් (8)

සාගින්දර නිවනු මැනවි රංවල දෙවි සාමිනේ

පිටිගල මිලානෝ Thursday, 29 December 2022 07:30 PM

මොනවා කළත් කමක් නැහැ... හැබැයි අලියාට හිරිහැර නොකරන්න වගබලාගන්න. මෙතන අබෞද්ධ දේව ඇදහිල්ලක් සිදුවුණත් සත්ත්ව හිංසාව ලෝක සදාචාරයට හා මානව ශිෂ්ඨසම්පන්න බවට පටහැනියි...

:       1       5

siri Thursday, 29 December 2022 07:36 PM

රට බංකොළොත් කරපු පාපයට දෙවියන් දඬුවම් දේවි...

:       0       10

ප්‍රසන්න Thursday, 29 December 2022 09:13 PM

කැළණි මිටියාවතට රංවල දෙවි සරණයි, සැබෑ ජනතා නියෝජිතයන් සහභාගී වී තිබීම සතුටකි.

:       9       3

sharm warnFriday, 30 December 2022 11:31 AM

සැබෑ ජනතා නියෝජිතයෝ? මදන මෝදක ගුලියක් කාලාද උදෙන්ම?

:       0       0

ranjith Thursday, 29 December 2022 09:38 PM

පාර්ලිමේන්තුවෙන් බොරු බේගල් ගිරියා පුප්පගෙන කෑගහනවා. අද ඩොලරයට සාපේක්ෂව අන්තයට බාල්දු වුණා මුදල් ඒකකය ලෙස රුපියල 4 වැනි තැන. තව ටික කාලෙකින් පළවෙනි තැන ලැබේවි.

:       0       3

S.A.K Friday, 30 December 2022 12:38 AM

රංවල දෙයියො වදින්න නෙවේ රංවල දෙයියෝ වගේ වෙන්න බලන්න.

:       0       2

achini Friday, 30 December 2022 09:34 AM

මෙ වගෙ පින්වත් වැඩ වලට රටටම එපා උන පව්කරයන්ව ගන්නෙ ඇයි?

:       0       1

Lalith M Friday, 30 December 2022 01:27 PM

දේශපාලනය පාරම්පරික බූදලයක් වෙලා. පාර්ලිමේන්තුවේ බෙරිහන්දෙන අගමැති පුතත් මන්ත්‍රී. ත්‍රී රෝද රථ පක්ෂයකට රට නටවන්න දෙන මෝඩ ජනයාට කාගේ සරණක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site