IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සංගීත ගුරුවරයා රිය අනතුරින් නිහඬ වෙයි

දික්වැල්ල ගොඩඋඩ ප‍්‍රධාන මාර්ගයේ සිදුවු අනතුරකින් 41 හැවිරිදි  සංගිත   ගුරුවරයකු  මියගොස්  ඇතැයි  දික්වැල්ල  පොලිසිය  පවසයි.

සනත් වික්‍රම නමැති මොහු පන්තියකට සහභාගි විමෙන් පසු බසයෙන් පැමිණ ගොඩඋඩ  හන්දියේ බැස නිවස බලා පා ගමනින් යද්දි මාතර දෙසින්  පැමිණි  මෝටර්  රථයක  ගැටීමෙන්  මේ අනතුර සිදුව ඇත.

1 anatura--sidu-kala---tataya



අදහස් (0)

සංගීත ගුරුවරයා රිය අනතුරින් නිහඬ වෙයි

ඉන්දික Thursday, 25 June 2015 01:33 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රසිකා Thursday, 25 June 2015 02:51 AM

ඔබට නිවන් සුව සහෝදරයාණෙනි ....! (නි)

:       0       0

කසුන් උදාර විමල්සිරි Friday, 26 June 2015 03:22 AM

සනත් අයියේ... ඔබට මේ වෙච්ච ඉරනම ගැන මට තවමත් අදහාගන්න බෑ... ඔබ අප විදුහලට සංගීතයෙන කල මෙහවර අපමණයි... ඔබ අප සමග නිර්ලෝභව ඔබගේ දැනුම ‍බෙදාගත්තා... ඔබ වැනි විශිෂ්‍ඨයකු යලි අප අතරම ඉපදේවා....(අ)

:       0       0

රුපවති Wednesday, 24 June 2015 10:39 AM

බලන්න අවේලාවක තරම්ම ලංකාවේ මනුස්සයන්ට මහා නරක කලදසාවක් ලබලා.පව් දෙවියනේ ..! ඔබට නිවන්සුව (ම)

:       0       0

විජයබාහු Wednesday, 24 June 2015 11:06 AM

මෝටර් රථය වේගයෙන් ධාවනය වෙන්න ඇති කියලා හිතෙනවා මිනිසෙකු හැපිලා වෙලා තියන අලාබහානිය දුටුවම. හරියට කරුණු සොයා වරදක් වේ නම් දඬුවම් කලයුතුවේ. ඔබට නිවන්සුව ලැබේවා...! (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 25 June 2015 06:00 AM

පාරේ ගමන් කරන මගීයත් හොඳ සිහි කල්පනාවෙන් ගමන් කළ යුතුයි.මොකද අද කාලේ රියදුරන් මහා පාරෙන් නෙමෙයිනේ ගමන් කරන්නේ.(ම)

:       0       0

කසුන් Wednesday, 24 June 2015 03:13 PM

මේ වගේ අපරාධ කරන අයට නිසි දඩුවම් දෙන්න ඕනේ.(හේ)

:       0       0

සාගර Wednesday, 24 June 2015 06:02 PM

ගුරුතුමනි, ඔබට නිවන් සුව....! (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 24 June 2015 11:52 PM

අනවබෝධයෙන් රිය පැදවීමේ මහා පාපයට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මහපාරේ යන එන අහිංසක මඟීන්ටයි. තරුණ ජිවිතයක් නේද මේ? වගකිවයුත්තනි,වැසු කන් වැසු නෙත් අරිනු දැන්වත් ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site