සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා කී‍්‍රඩාව අත්‍යවශ්‍ය සාධකයක් බවත් ශී‍්‍ර ලංකාවේ දෙමව්පියන් ඒ ගැන අවධානය යොමුකළ යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (9 වැනිදා) පෙරවරුවේදී අරලියගහ මැඳුරේදී පැවසීය. ලොව දිනන කී‍්‍රඩා ශක්ති වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
”මේ රටට පොත්ගුල්ලන් පමණක් බිහිකිරීමෙන් පලක් නෑ. මේ වෙනුවෙන් අප යොදවන මුදල් වලින් නිසි පරිදි ප‍්‍රයෝජන ගන්නවාද කියා සොයා බලන්නත් ඕනෑ” යයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සෞඛ්‍ය සම්පන්න සමාජයකට කී‍්‍රඩාව අත්‍යවශ්‍ය බව ජනාධිපති කියයි