(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ නිවසට කඩා වැදුණු ඇය විවාහ කර ගැනීමට සිටි බව කියන තරුණයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 32 ක තැනැත්තියකි.
නිවසෙහි සාලයේ විශාල ලේ සහ කාන්තාවගේ බවට සැකකරන හිසකෙස් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෞඛ්‍ය නිලධාරිනියට අනාගත සැමියාගෙන් කඩු පහරක්