IMG-LOGO

සාක් සමුළුව කල් යයි

දකුණු ආසියා 19 වැනි සාක් සමුළුව කල් තැබීමට පාකිස්තාන විදේශ අමාත්‍යංශය සැරැසෙයි.

ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා දකුණු ආසියා රටවල් අටේ සමුළුවට නොඑන බව ශ්‍රී ලංකාව ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාකිස්තාන විදේශ අමාත්‍යංශය පැවසූයේ සාක් සභාපති ධූරය දරණ නේපාලය අලුත් දින පිළිබඳ නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දැනගන්නට ඇත.

නොවැම්බර් 9 -10 දිනවලට නියමිත මෙම සමුළුව කල් දමන බව පාකිස්තානය සිකුරාදා (30) රාත්‍රී නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය සාක් සමුළුව නියෝජනය කරන රටවල් වේ.



අදහස් (0)

සාක් සමුළුව කල් යයි

දීපාල් නිරෝෂ් Sunday, 02 October 2016 06:25 AM

අතිශයින්ම නින්දා සහගත තීරණයක්, 1996 දී ආරක්ෂක ප්‍රශ්නයක් උලුප්පගෙන ඔසට්‍රෛලියාව, දකුණු අප්‍රිකාව, බ. ඉ. කොදෙව් වගේ කණ්ඩායම් ලංකාවේ පැවැත්වීමට නියමිත තරඟවලට සහභාගී වීම වර්ජනය කරද්දී ඉන්දියානුවන් හා පකිස්තානුවන්ගෙන් මිශ්‍රිත ජාතික මට්ටමේ කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ආදර්ශ තරඟයක් ක්‍රීඩා කරලා ලබා දීපු සහයෝගය දැන් අමතක වෙලාද? අද කැබිනට්ටුව නියෝජනය එදා ශ්‍රී ලංකා නායකයාවත් අඩු ගානේ මේ වගේ තීරණ ගැනීම වැරදියි කියන්න කොන්දක් නැද්ද? අනෙක පහුගිය යුද සමයේ චීනය හැරෙන්න අපට ඍජුව සහයෝගය දීපු රට පකිස්තානය කියලවත් අමතක වෙලාද? අනේ මෙහමත් පාලකයන්...(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site