සිරිපා වන්දනා කාලය අද අළුයම ආරම්භ කැරිණි. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව හා දේව අභාරණ රැගත් පෙරහැර ශ්‍රී පාද මළුවට වැඩම කරවනු ලැබීය.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් විසින් ශ්‍රී පාදස්ථානය සුවද පැණින් නහවා සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරිමෙන් පසු වන්දනා කටයුතු ආරම්භ කෙරිණි.
බෙංගමුවේ ධමිමදින්න නාහිමියන් සියලූම වන්දනා කරුවන්ගෙන් ඉල්ලා සිටිනුයේ විනීතව ශ්‍රී පාදස්ථානය කරැණාවේ යෙදෙන ලෙසයි පොලිතීන්, මත් පැන්, දුම්වැටි හා සංගීත භාණ්ඩ ආදිය ශ්‍රී පාදස්ථානයට රුගෙන යාමට ඉඩ නොලැබෙන දේ අතර වෙයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර”
සේනක Thursday, 24 December 2015 09:10 AM
වැඳ ගනු සකිය සිරිපා ගල නැගෙනහිර. (ස)
බණ්ඩා Thursday, 24 December 2015 07:25 AM
සාදු සාදු සාදු. (ස)