රුපියල් කෝටි 106ක පමණ තැන්පතු වංචා කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින කුමාරි අනුරාධිනීට ඇප (සක්විති රණසිංහගේ බිරිය) ඉල්ලා ඇගේ නීතිඥයා කොළඹ මහාධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කළේය. මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා එය විමසා බැලීම ලබන 27 වැනිදාට කල් තැබීය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස
සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.
අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර
ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සක්විති නෝනාට ඇප ඉල්ලයි
රුසාන් Thursday, 21 June 2012 12:08 PM
මහත්තයගෙ අල්ලපු කාමරයෙ ඉදගෙන මෙයා තමා හැම ගණුදෙනුවක්ම නාවල කාර්යාලයේ කළේ.. ඒකාලෙ මෙයාගෙ කට හරි සැරයි...
කොල්ලෙක් Thursday, 21 June 2012 12:08 PM
ඔමු කවුද කියන එක මට වැඩක් නැහැ.. මෙගෙ ලෝකෙ හිටපු වීරයෙක්.. ඔහු හොරකන් කරල නැහැ... මිනී මරල නැහැ.. කුඩු වික්නෙ නැහැ.. මිනිසුන් ඔහුට රැවටුනා වෙන්න ඇති. තන්හාය ජායති සෝකෝ.. කැසිනෝ ගිහිල්ලයි ඔහු නැතිවුණේ.. ඔහු නිදහස් කරල පන්ති කරන්න දෙන්න.. මේ රටේ ලොකු අපරාධකරැවෝ ඔක්කොම එළියෙ..
ගාලු කොල්ලා Wednesday, 20 June 2012 10:34 PM
කාපුවා දිරවලා ඉවරද දන්නේ නෑ
සුභාෂිණි Wednesday, 20 June 2012 10:05 PM
මහත්තයාගේ වැරදි වලට ගෑණු මොනවා කරන්නද?
ගාලු කොල්ලා Wednesday, 20 June 2012 10:28 PM
මහත්තයා මේ වැරදි කරද්දි ඇයි නෝනා බලාගෙන හිටියේ
ගිනිකසයා Thursday, 21 June 2012 12:16 PM
මම ඉගැන්වීමට උපන්නෙක් කියලා ඔය ඉගැන්නුවේ රටටම පාඩමක්....
එස්එල්.ටී.කේ. 2004 Thursday, 21 June 2012 12:30 PM
මැරෙන කන් රිමාන්ඩ් එකේ තියන්න ද හිතන් ඉන්නේ? එක්කෝ චෝදනා ඉදිරිපත් කර නඩු දාන්න, නැත්නම් නිදහස් කර දාන්න. මොනවා ද මේ කෙරෙන වැඩ ? ඇත්තටම අහිංසක අයත් ඔහොම කොච්චර රිමාන්ඩ් එකේ ඇති ද ඔය විදිහට ?
ජානක Thursday, 21 June 2012 12:46 PM
මේ ලංකාවෙ හිරේ දානවනම් මුදල් වංචා වලට, තව කීදෙනෙක් දාන්න ඕනද? තමන්ගෙ මනුස්සය කරන දේ ගෑනු කෙනා දැනගන්න ඕන.. ඔහොම තව කාලයක් ඉන්න දෙන්න මොකද අහිංසක මිනිසුන්ගෙ සල්ලි විනාශ කළාට...
පාලිත Thursday, 21 June 2012 10:58 PM
හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන් සක්විත්තට දුන්නෙ වැඩිකරගන්නයි..!!
පාලි-dubai Thursday, 21 June 2012 02:37 PM
කවුද අහංසක? කෝටි ගණන් වලින් ඔය අය වැඩ කළේ
වරුණ Thursday, 21 June 2012 07:16 AM
සක්විති ජෝඩුවටත් අත දිග ඇරලා වියදම් කරන්න සල්ලි තිබුණානම් මෙලෙහකටත් එළියේ
සනා කෑගල්ල Thursday, 21 June 2012 08:47 AM
සෑම අසාර්ථක පිරිමියකු පිටුපසම ගෑණියක් සිටී
K.A.N.JAYASINGHE. Friday, 22 June 2012 01:12 AM
ඔය කටමැත දොඩන කව්රුත් සල්ලි තිබුනානම් ,මිනිහළඟ දානවා .සල්ලි තිබුන සියලුම තරාතිරම්වල අය මිනිහ ළඟ මුදල් දල තිබෙනවා .සධාරණව හම්බකරපු අය විතරයි පැමිණිලි කරලා තිබෙන්නේ . පහත් තැනින් ජලය ගලාගෙන සල්ලි දාපු අසරණයෝ අමාරුවේ වට්ටලා තව අපහසත් කරවනවා .සක්විති ගැනිට ඇපදීම සුදුසු නැහැ .නිමල්
දයා,saudi Wednesday, 20 June 2012 05:58 PM
සක්විතිගේ සුපිරි මොළයෙන් කළ සුපිරි වැඩ වලට වන්දි ගෙවීමට සිදුවුනේ අසරණ බිරියටයි
එස්.කේ Thursday, 21 June 2012 09:22 AM
හිරේ තියන් හිටිය කියලා මිනිස්සුන්ගේ සල්ලි හම්බවෙන්නේ නෑනේ ? අපේ සල්ලි වලින්මනේ තව හිටියත් නඩත්තු වෙන්නේ....
නිහාල් Wednesday, 20 June 2012 06:44 PM
මේ වගේ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන ලෝයර්ස්ලත් ඉන්නවනේ
සූටික්කා Thursday, 21 June 2012 09:30 AM
ගණන් කිරීමට තරම් අපහසු මුදලක් කෙටි කාලයකින් උපයන්නට නම් ගණිතයේ සරලම සමීකරණය පාවිච්චි කළ යුතුයි කියල කතාවක් තියෙනවා. තමන් වෙරවීරියෙන් හරිහම්බ කරපු මුදල් සිය දහස් ගුණයකින් වැඩිකර ගැනීමට මිනිසුන් ඉහත කී සරලම සමීකරණය සොයා ගියා. එයා කළේ ඒ සමීකරණය කුමක්දැයි ඔවුනට ඉදිරිපත් කිරීම..... රටට ජාතියට තමන්ගේ මුදල් ආයෝජනය නොකර ධනවතුන් වීමේ ආශාව තිබු මිනිසුන් ගැහැණුන් ඒ කූඨප්රාප්ත චෞරයාට හසු උනේ ඒ නිසයි.
මදු Wednesday, 20 June 2012 06:39 PM
කරන කලට පව් මිහිරිය මී සේ -විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..
කලු අයිය - එක්සත් අරාබි එමිර් රාජ්ජය Thursday, 21 June 2012 10:09 AM
මට නම් මෙ දෙන්න ගෑන දුකයි ... අත්තටම දෑන් මෙයල ගාව සල්ලියි බලයයි නෑති නිසා හිරබත් කන්නෙ නෑත්තම් මෙලහටත් එලියෙ... අනික අද ලංකාවෙ ලොකු ලොකු අපරද කරපු අය කොච්චරවත් නිදහසේ ඉන්නවද.. සමහර අය දෑන් පාලකයොත් වෙලා.. මන් කියන්නෙ සක්විති නෑතත් මෙයාව නිදහස් කරන්න කියල..
සුසන්ත Thursday, 21 June 2012 03:50 PM
මේ වගේ පුවත්වලටත් ප්‍රතිචාර දක්වන්න තමන්ගේ කාලය නාස්ති කරන අය රටට කිසිම වැඩක් නැහැ.. මේ කාට හරි පුළුවන් නම් සුජිත්ට හොද රැකියාවක් හොයලා දෙන්න..
මාමා Wednesday, 20 June 2012 07:19 PM
ඔන්න ඔහේ නිදහස් කරන්න.නැත්නම් පොදු සමාවක් දෙන්න
කෙල්ල Thursday, 21 June 2012 10:13 AM
අනේ මෙහෙම රටක්...
සොනික් Thursday, 21 June 2012 03:52 PM
ක්විතිට බැනල වැඩක් නෑ.. මමනම් කියන්නේ සල්ලි කෑදර මිනිස්සුන්ට හොදම වැඩේ... තන්හා කාරයන්ට ඔහොම තමා වෙන්නෙ..
රුවන් නුවරඑළිය Thursday, 21 June 2012 10:56 AM
දැන් බොරැවට සක්විතිට බනල වැඩක් නැහැ.. හිරේ දාන්න ඕන සක්විතිගාව සල්ලි තැන්පත් කරපු මොලේ කළදක්වත් නැති පොලී කෑදරකමට ගිය මිනිස්සුන්ව
කුමාර Thursday, 21 June 2012 10:57 AM
ඔන්න ඔහෙ ඇප දීල දාන්න.. මොකද මීට වඩා අපරාධ කළ අපරාධ කරන බව රටම දන්න (පොලිසිය නොදන්න) අය නිදැල්ලෙ ඉන්නෙ.. එහෙම පළමුවාම සක්විති කළ වැරැද්ද අඩුයි.. අනික සක්විති ළග සල්ලි දාපු අය දැම්මෙ ඒක නිති විරෝධී බව දැනගෙන..වැඩිපොලියට තියෙන කෑදරකමට..
නාමල් Friday, 22 June 2012 03:23 PM
මාගාව නම් සක්විතිට රස්සාවක් තියෙනවා.ඒක තමයි ආයෙත් ඉංග්‍රීසි පන්ති කරන එක
එරංග Thursday, 21 June 2012 11:27 AM
කුමාරි හරි... ඒත් එළියට ඇවිත් ගැලවීමක් තියේවිද ?
අන්ධ සීයා Thursday, 21 June 2012 10:48 AM
අනේ දුවල පුතාල විස්තරේ පොඩ්ඩක් බලල කියන්න ඇයි මෙයා ඇප ඉල්ලලා තියෙන්නේ?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 21 June 2012 11:28 AM
මට මතකයි ඉස්සර සක්විති කියනවා "මම ඉගැන්වීමටම උපන්නෙමි" කියා. සත්‍ය වශයෙන්ම ඔහු ඉගැන්වීමට දක්ෂයි. ඒ නිසා ඔහුගේ බිරිඳට ඇප ලබාදුන්නොත් හොඳයැයි මගේ අදහසයි. සක්විතිට වුවද ඇප ලබාදෙන්නේ නම් මම අවංකවම සතුටු වෙමි.