IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘සෙංකෝලය අරන් සූරියවැව පිට්ටනිය වටේ දුවන්න‘

‘අපි බලයට පත්වුණොත් පාර්ලිමේන්තුවේ සෙංකෝලය අරගෙන දුවන බව ඇතැම් මන්ත්‍රීවරු කියා තිබුණා. ඒ අයට සෙංකෝලය අරන් මහින්ද රාජපක්ෂ හදපු හම්බන්තොට සූරියවැව පිට්ටනිය වටේට ගිහින් දුවන්න කියලා මම කියනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා බණ්ඩාරගම මිල්ලනියේ පැවති එජාප රැලියකට එක්වෙමින් පැවසීය.

‘දැන් පාක්ෂිකයන්ට ගහනවා. එහෙම උන්මත්තකයකුට රට බාරදෙනවාදැයි ඔබලා කල්පනා කර බලන්න‘ යැයිද අගමැතිවරයා එහිදී කීවේය.

IMG_2691 IMG_2696 IMG_2702 IMG_2711

 



අදහස් (0)

‘සෙංකෝලය අරන් සූරියවැව පිට්ටනිය වටේ දුවන්න‘

ඉන්දික Friday, 24 July 2015 07:34 AM

කොහොමත් පරණ අයට පුරුදු හොරකම් කරන එක බොරු මවාපාන් කරන්න අනුන්ගේ දේ උදුරගෙන දුවන ඒවා තමා. මුන් අායෙත් හදන්නේ හොර නඩයක් වගේ පාර්ලිමේන්තුවට රිංගගෙන මුන්ගේ බඩ කට පුරවා ගන්නනේ. වරෙන්කො මේ පාර ඡන්දෙ ඉල්ලගෙන අපේ ගෙවල් වලට. (බ)

:       0       0

විජයබාහු Friday, 24 July 2015 07:35 AM

ඉන්න කට්ටිය දැක්කම තේරෙනවා මේ ලෝකේ සංසාරයක් නෑ කියල. (ස)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 12:06 PM

තරුණයන්ට භීෂණ සමය වගේ කනත්ත වටේ තමා දුවන්න වෙන්නේ .(ම)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 12:11 PM

29 වතාවක් පැරදුනු අය අනිත් අයට උන්මන්තකයෝ කියති.(නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 12:12 PM

රටේ භූගෝලයවත් හරියට නොදන්නා කෙනෙක් ඔහුට රට බාරදෙන්නලු! (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 12:18 PM

මේ උන්නැහේල ( සැම පක්ෂවල) කියන බොරු වලට ලංකාවේ උතුර පමණක් නොවෙයි දෙකටම පැලී නොයන්නේ (නදී)

:       0       0

වසන්ජය Friday, 24 July 2015 02:17 PM

වැඩකට නැති කතා කියන කෙනෙකුට රට බර දෙනවද කියල ඔබල හිතා බලන්න . (අ)

:       0       0

දිලිප් Friday, 24 July 2015 04:44 AM

උත්තරීතර පාර්ලිමේන්තුවත් කලින් හිටපු අය හෑල්ලු කළා. ඉදිරි මැතිවරණයේදී පත් කළ යුත්තේ එහි ගරුත්වයට හානි නොකරන උගත් බුද්ධිමත් පිරිසක් වන බවට ජනතාව දැන්වත් වග බලා ගත යුතුය. (බ)

:       0       0

හිමේෂ් Friday, 24 July 2015 04:49 AM

සූරිය කන්ද මතක් වෙන්නේ නැද්ද? (බ)

:       0       0

කාල් Friday, 24 July 2015 04:53 AM

හැකි තරමක් ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය යවමු (බ)

:       0       0

නීල් Friday, 24 July 2015 04:56 AM

කෝ සෙනග?? සූ ගාලා 20 ක් ඉන්නවා. (බ)

:       0       0

ලාල් Friday, 24 July 2015 05:39 AM

නියම කථාව.ඒ අයට සෙංකෝලය අරන් දුවන්න සුදුසුම තැන හම්බන්තොට සූරියවැව පිට්ටනියයි.(ම)

:       0       0

සත්‍යසීලන් Friday, 24 July 2015 05:42 AM

නීල් හැබැයි මේකට සෙනග බස් වලින් ඇදලා එහෙම නෑ වගේ නේද?(ම)

:       0       0

රණතුංග Friday, 24 July 2015 05:56 AM

හොරු ගැන ඉව අල්ලන්න පුළුවන් ජවිපෙ එකට ජන්දෙ දෙන්න. (ම)

:       0       0

යහපාල Friday, 24 July 2015 09:41 AM

වට්ටක්ක ගෙඩි, අපවිත්‍ර වැසිකිලි කටවල්,උප්පැන්න සුදාලා,ගෙම්බන් පිලේ කට්ටිය, ගෙදර යැව්වොත් හොඳයි නේද? (බ)

:       0       0

පෙරේරා Friday, 24 July 2015 05:57 AM

සෙංකොලයට අපහාස කරන්න එපා. එය නිපදවපු මනුස්සයට කරන අපහාසයක්.(ම)

:       0       0

නිහාල් Friday, 24 July 2015 06:28 AM

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අගමැති වෙනත් පාර්ශවයකට සෙංකොලය රැගෙන දුවන්න කියා අනුබල දෙන එක තමුන්ගේ තත්වයට සුදුසුද ? (ම)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 10:17 AM

යහපාලට එක්කෙනෙක් අමතක වුණා! අර මේ රටවල් වල ඇවිත් ජීවයේ අඛණ්ඩතවය රකින ගැහැනිය සහ මිනිසා වෙනුවට , අපේ සංස්කෘතියට පවා නිගරු කල , 'අර' කියන විකුර්ති 'එස් ට' මනාපය දුන් කුරුඳු පොලු ! (අ)

:       0       0

ලාල් Friday, 24 July 2015 06:35 AM

බීලා,බූරුවා ගහාලා,නිදාගෙන,උත්තරීතර පාර්ලිමේන්තුවට අපහාස කළ අයට,සෙංකෝලයට අපහාස කරන එක කඡ්ජක්ද? (බ)

:       0       0

ගයාන් Friday, 24 July 2015 06:35 AM

නිල්, ඇස් බලාගත්තොත් නරකද ?(බ)

:       0       0

සමන් Friday, 24 July 2015 06:48 AM

එක සැරයකුත් සෙන්කොලය අරන් දිවුවා වගේ මතකයි. (ම)

:       0       0

නන්දලාල් ප්‍රංශය Friday, 24 July 2015 11:05 AM

අනිත් පාර මේකේ ප්‍රවෘත්ති කියවන කොට කන්නාඩි කුට්ටම දාගෙන බලන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site