IMG-LOGO

සකර්බර්ග්ගේ සැටලයිට් සිහිනය බොඳවීම

කේප් කැනවරල් හිදී ස්පේස් එක්ස් කණ්ඩායම ගුවන් ගත කරන්නට යෙදුනු රොකට්ටුව පිපිරී යාම බොහෝ කතාබහට ලක්වුනා. මේ නිසා බිලියන පතියන් අතර නොයෙක් වූ වදන් හුවමාරුවීම්ද සිදුවුනා. බිලියන ගණනක වියදමින් ෆේස්බුක් මගින් සිදුකළාවූ මෙම ව්‍යාපෘතිය ඔවුන්ගේ පළමු සැටලයිට් මෙහෙයුම වූ අතර මේ පිළිබඳ බොහෝ කතාබහ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ වාර්තා විය. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එම සැටලයිටය රැගත් රොකට්ටුව පුපුරා යනු වීඩියෝවයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

සකර්බර්ග්ගේ සැටලයිට් සිහිනය බොඳවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 75 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site