ස්කොට්ලන්තයේ එකම ශ්‍රී ලාංකික විහාරය වන ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේදී අලූත් අවුරුදු හිසතෙල් ගෑම ඇතුළු අවුරුදු චාරිත‍්‍ර උත්සවාකාරයෙන් පැවැත්විණි.
ස්කොට්ලන්තය පුරා විසිරී සිටින සිංහල හා දෙමළ ජනයා ඊට එක්වූහ. එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නා හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය කැරිණි.
ශ්‍රී ලංකාවේ හැමට සෙත්පතා විශේෂ විෂ්ණු පූජාවක් හින්දු සිරිතට සිදුවිය.



2025 දෙසැම්බර් මස 18
320
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්කොට්ලන්ත පන්සලත් අවුරුදු සමරයි
මුලනේ ගුණානන්ද හිමි Tuesday, 17 April 2012 08:41 PM
සිංහල සිරිත් විරිත් සමරන්නට යුරෝපයේ අපේ පංසල් මුල්තැන ගැනීම අගය කළයුතුයි.