(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙලෙස පලා ගොස් ඇත්තේ අවිස්සාවේල්ල ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරුවෙකි.
එම සැකකරු හා අනෙකුත් සැකකරුවන් දිවා ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරයකු විසින් මාලිගාකන්ද අධිකරණය වෙත රැගෙන අවස්ථාවේදී නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්