IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සැකකරුට ඇප

කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිට නිදහස් කළ දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද (23) ඇප ලබා උසාවියෙන් නික්ම ගියේය.

ඔහුගේ මව ඔහුට ඇප දුන්නාය. නීතිඥ උදුල් ප්‍රේමරත්න ඔහු වෙනුවෙන් පෙනි සිටියේය.



අදහස් (0)

සැකකරුට ඇප

සුරංග Friday, 23 October 2015 01:03 PM

මටත් බය පිටබැද්දර ජයා කියන දේ වෙයිද කියලයි (නි)

:       0       0

සරණපාල Friday, 23 October 2015 01:03 PM

මීටපස්සේ ඩීඑන්ඒ එහෙම ඉල්ලන අයට දෙන්න එපා. ඒවා දීලා ගුටිත් කාලා නමත් කැතවෙනවා. ජයවික්‍රම කියන විදිහට හිටියොත් හොඳයි තමයි (නි)

:       0       0

කුමාර Friday, 23 October 2015 01:45 PM

අපි බලමුකෝ ඉදිරියට මොනවා සිද්ධවෙයිද කියලා (නි)

:       0       0

චතුරි Friday, 23 October 2015 01:46 PM

දරුවන්ට උවමනා දේ පොඩි කාලේ ලැබිලා නැද්ද? අධ්‍යාපනය,ආදරය... දැන් ඇප තියා මොන දේ ලැබුනත් වැඩක් නැහැ. දරුවාගේ ජීවිතයම ඉවරයි (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 23 October 2015 07:03 PM

සැපදෙන්න තිබුණු බැරිකම නිසා අයාලේ ගිහින් මහ උළු ගෙදර තපින්න වෙන තැනට වැඩ කරගත්තත්.... ඇප දෙන්න බැරිවුණා නම් තව තවත් මැරි මැරී උපදින නිසා තමා දරු කැක්කුමට බේරාගෙන ආවේ....‍ චතුරි නෝනේ,ඒත් පුළුවන්කමකට නොවේ.උණහපුළුවාටත් උගේ දරුවා මැණිකක් .... (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 10:02 AM

කුලියක් මලියක් කරගෙන පාඩුවේ ඉන්න .(ම)

:       0       0

පිටබැද්දර ජයා Friday, 23 October 2015 11:22 AM

කුලී මලී කොහොම වෙතත් මුළු මහත් සමජෙටම වෛර කරමින් තවත් බිහිසුණු වෙයිද කවුද දන්නේ ?(රේ)

:       0       0

සුරනිමල Saturday, 24 October 2015 02:57 AM

ඉහල සමාජ තලයේ ඉන්න මහත්හොරු කරන වැරදි හැටියට මොහු වැරද්දක් කර තිබේද ? මෙවැනි දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට අපේ ප්‍රණාමය (බ)

:       0       0

පියල් Friday, 23 October 2015 12:09 PM

ඔහු නීතිය හමුවේ වරදකරුවෙක් වුණා. නමුත් කාට කියන්නද? අපි අපේ දරුවොත් බේරාගෙන ජීවත්වෙන්න දැනගත යුතුයි (නි)

:       0       0

පුබුදු Friday, 23 October 2015 12:43 PM

අන්තිමේ කාටත් පිහිට අම්මා තමයි. (නි)

:       0       0

නිලංගි Friday, 23 October 2015 12:49 PM

දැන් අම්මාටත් සළකගෙන හොඳින් ඉන්න බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site