තංගල්ලේ හෝටලයකදී බ්‍රිතන්‍ය ජාතිකයකු මරා පෙම්වතිය කෙළසීමේ සිද්ධියේ සාක්කිකාරියක වන තංගල්ල නෙචර් හෝටලයේ කළමණාකාරිනි තරංගා පීරිස් සාක්කි කාරිය අසනීප වීම නිසා නඩුව කල් තැබිණි.
මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම විනිසුරුවරිය බදිරියේ පෙර දින සාක්කි දෙමින් සිටියදී එම සාක්කිකාරිය ක්ලාන්ත වීම නිසා නඩුව කල් තැබිණි.
සැකකරුවන්ට ඇප දෙන්නැයි නීතීඥවරුන් කළ ඉල්ලීම සලකා බැලු මහාධිකරණ විනිසුරුවරිය තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර ගුප්ත විදාන පතිරණ හැර සෙසු සැකකරුවන් පෙර ඇප මත මුදා හරින්නැයි නියෝග කළාය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සාක්කිකාරිය අදත් අසනීපෙන්
රත්න Thursday, 03 April 2014 02:21 PM
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
නිල්මිණි Thursday, 03 April 2014 02:27 PM
සාක්කිකාරිය එන්න පුළුවන් නම් යුරෝපය පැත්තේ, ඕක හොඳ කතාවක් මෙහෙ වීසා ඉල්ලන්න.මෙලහකටත් ඔය නමින් කට්ටිය මෙහෙට ඇවිල්ලද දන්නෙ නැහැ (නි)
සඳරුවන් Thursday, 03 April 2014 02:37 PM
අනිතිමට වෙන්නේ සාක්කි කාරිය කියනවා මට මුකුත් මතක නෑ කියලා. (ස)
ටානියා ලියනගේ Friday, 04 April 2014 08:16 PM
ඇයට ආරක්සාව දෙන්න. නැත්නම් නඩුව ඉවරයි.(නදී)
වයිකෝ Friday, 04 April 2014 08:33 AM
ඇපපිට නිදහස් වූ සැකකරුවන් සාක්කිකරියට බලපෑම් කරනු ඇත.(නදී)
අමිල පීරිස් Friday, 04 April 2014 09:46 AM
මැර දේශපාලකයා නිසා රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබදතා පලුදු වේවිද ? සාක්කි කාරිය තංගල්ලේ ප්‍රදේශයේ කෙනෙකේ නිසා , ඇත්ත කතා කරොත් බ්‍රිතන්‍ය ජාතික යට උන දේ වෙන්න පුළුවන්. නුගත් මැරයෝ දේශපාලනය කරන තාක් නිතර මෙවැනි පුවත් අසන්නට ලැබේ. (නදී)
රත්නායක ආරච්චිගේ Friday, 04 April 2014 10:09 AM
ඇත්ත තිත්තයි,අපි දන්නවා වෙන්න යන්නේ මොකද්ද කියලා. (නි)
පද්මිණි Thursday, 03 April 2014 05:16 PM
ඉදිරියේදී දෙන තීන්දුව ගැන දැන් අපට යමක් හිතෙනවා. දෙයියෝ සාක්කි! (නි)
ජයන්ත Friday, 04 April 2014 10:39 AM
මේ දේශපාලන ක්‍රමය වෙනස් වියයුතුයි. දියුණු රටවල මෙන් උගත්, බුද්ධිමත්, අවංක මහත්මා දේශපාලකයන් පත් කර ගැනීමට කාලය පැමිණ ඇත. (දී)
හපන් Friday, 04 April 2014 12:56 PM
සාක්කිකාරිය අසනීපෙන්. සැකකරුවන්ට ඇප? (නදී)
ලෝචන Thursday, 03 April 2014 06:38 PM
සාක්කිකාරියගෙන් ඇසූ ප්‍රශ්න වලින් ඇය අපහසුතාවයට පත් වූ බවයි දැනගන්න තිබෙන්නේ (නි)
සුලෝච් Thursday, 03 April 2014 06:38 PM
සාක්කිකාරිය පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි නේද? (නි)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 03 April 2014 08:19 PM
ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී ගිය වර ජිනීවා වලදී අපට පක්ෂව චන්දය දුන්න රටවල් මෙවර අපට පක්ෂව දෙයිද? එකයි ඒ රටවල් අපෙන් අයින් වුනේ. (දී)
ලාල් ජකර්තා Thursday, 03 April 2014 09:07 PM
සාක්කිකාරියට බලපෑම් ඇති. ඒක පැහැදිලියි.පාදඩ දේශපාලනයේ නිරුවත දෙස අපි බලාසිටිමු. (නි)
නුවන් Thursday, 03 April 2014 11:21 PM
මොකක්ද මේ ඇයට හදිස්සියේම වුණේ? (නි)
භානු Thursday, 03 April 2014 11:21 PM
ලංකාවේ ජීවත් වන ගමන් නඩුවක සාක්කිකරුවකු වෙනවා කියන්නේ තමන්ගේ නරක කාලය ලැබුවා කියන එකයි. සිද්ධ වෙලා තිබෙන දේ අපිට හිතා ගත හැකියි. නිල්මිණි මහත්මිය කිව්වා වගේ දැන් නම් සාක්ෂිකාර මහත්මියට තියෙන්නේ වෙනත් රටක රැකවරණ පතන්න තමා. (නි)
රාජුන් Friday, 04 April 2014 12:45 AM
සාක්කිකාරියගේ හදිසි අසනීපය ගැන විධිමත් පරීක්ෂණයක් කළාද? (නි)
රණතුංග Thursday, 03 April 2014 01:45 PM
සක්ෂිකාරියට එදා වෙච්ච සිදුවීම මැවී පෙන්න ඇති.ඒකයි ඇය ක්ලාන්ත වෙන්න ඇත්තේ. (ස)
කලන Thursday, 03 April 2014 01:51 PM
සාක්කි කාරියට මරණීය තර්ජන ඊට පස්සේ සියල්ලෝම සතුටින් විසිර යයි (දිල්)
ධම්ම Thursday, 03 April 2014 01:52 PM
සාක්කිකාරිය අසනීපෙන්. සැකකරුවන්ට ඇප. දෙයියෝම බලා ගනිත්වා!(දිල්)
ජනා Thursday, 03 April 2014 02:01 PM
සාක්කි දෙන්න කලින් ජීවිතේ බේරගන්න සටනක් දෙන්න වෙයි වගේ. (ස)