IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සීඅයිඩිය වීරවංශගේ කටඋත්තරය ලියා ගනී

විදේශ ගමන් බලපත් ගැටළුව සම්බන්ධයෙන් රහස් පොලිසිය දැන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.

උදේ 9.30 පමණ සිට ඔහු සිටිනුයේ රහස් පොලිස් බාරයේය.



අදහස් (0)

සීඅයිඩිය වීරවංශගේ කටඋත්තරය ලියා ගනී

ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 09:28 AM

දේශපාලන වේදිකාව සහ ජනතා වේදිකාව අතර කතිකාවක්. ජනතාවගේ සත්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන් හඬ අවධි කළ ඔබ ඔබ වෙනුවෙන් සත්‍ය කතා කර නිදොස් වෙන්න. (ම)

:       0       0

නුමා Friday, 23 October 2015 09:53 AM

වැරද්දක් කරලනෙ.. ඉතින් දඬුවම් විඳින්න ඕන. මොකද මංත්‍රී කියල විශේෂයක් වෙන්න විදිහක් නැහැනේ.(රේ)

:       0       0

ශානක Friday, 23 October 2015 10:06 AM

මේ පාර නම් ගැලවීමක් නෑ! බඩුම තමයි.(ම)

:       0       0

ගාමිණී විජේගුනවර්දන Friday, 23 October 2015 10:57 AM

විමල් වීරවංස ගෙන ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා අතීතයේ සිටම , වංචා කල ගුවන් ගමන් බලපත් ගෙන , උපන් දින මාරු කරපු ඒවා ගෙන , සාමානය කෙනෙකුට කරන නිතිය මොහුටත් බලපානවා එති (රේ)

:       0       0

වින්සන්ට් Friday, 23 October 2015 11:14 AM

එක පොතක් එළිදැක්වීමට ගොස් තවත් පොතක් එළිදැක්වීමට සිදු වුනා නේද "අයියෝ ගරු මන්ත්‍රී විමලේ."(රේ)

:       0       0

ජයන්ත ජයසුන්දර Saturday, 24 October 2015 03:02 AM

ධර්ම ජයවික්‍රම මෝඩ කථා කියන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site